PC Freez

an93

Junior member
  • Jul 2, 2011
    273
    15
    18
    මචන්ලා මගේ PC එකේ games හරි මොන හරි බර වැඩ කරද්දී Temp එක 50C පන්නල යනවා..CPU TEMP එක 55-60 වගේ වෙනවා.එටකොට මුළු PC එකේම Freez වෙනවා 3 or 4 Seconds වලට..කලින් මෙහෙම දෙයක් උනේ නැ..මේකට මොනාද කරන්න ඕනි?Games ගහද්දි ටම ගොඩක්ම මේ වැඩේ වෙන්නේ..Help plz
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    mokkakda processor eka 50-60 di freez wenne naha adu gane 80 withara yanna one anika e welawata pc eka restart wenawa