කළුතරත් PC House එකක් දැම්මා. ඒ එක්කම තමා ඇල්ෆා කම්පියුටර්ස් දැම්මේ. ඔය දෙක තමා තරඟෙට හිටියේ. පරිගණක පත්තරේ ඇල්ෆා කම්පියුටර්ස් ඇඩ් එකක් යනවා පුරවල.

මගෙත් මුල්ම PC එක AMD Athlon processor එකක්. ඒ කාලේ AMD මිල අඩු වුනාට ලෙඩ ගොඩක්.2002 විතර AMD, Gigabite board එකක් ගත්තා. ලෙඩ දුන්නා ඉක්මනට.
mun wadi thanhawata singa walin parts genalla unta polla thibbaChina ekak ta billion ganka pollak tibab neda. pora nadu dala case eka giya. sharemarket mokak hari case ekak giya. share market ekata apu first pc selling company eka kiyala market kale. ita passe wena num walin tibba. denuth aethi wena namaking.
ඔව් එක හරිමට මතක විදියට යුනියටියේ ඔය ඔක්කොම බිස්නස් දිව්වේ තනි මට්ටයා. නම් විතරයි වෙනස්.
කඩ දෙකක් විතර තිබුන සිංහළ බෞද්ධ. බිස්නස් නං අඩුයි. අරුන්ගෙම කඩේකට තමයි සීයක් දෙසීයක් අඩුවට බිස්නස් එක දාගත්තෙ.
මාත් ගිහින් තියෙනව.
PanoraPC house එකෙන් ද මන්දා Panora කියල Pc line එකක් මාකට් කරා. ඉස්සර ගාල්ලෙ තිබ්බෙ Main Hall එකට මෙහා පැත්තෙ..
මන් තාත්තා එක්ක යද්දි (2003) Panora දාල තිබ්බා. මන් එකක් ඉල්ල ඉල්ල හිටියේ![]()
mama PC house wada kalaapooo A kale api oke un ekka kocharanam case dagena thiyenawada warranty claim walata.issara Unity eke talk karala aduwata PC parts ganna puluwan okungen thamai,math PC bara ganakata parts aran athi mungen.habai ithin warranty ganna giyama hena watha wenna oni.eka parak set ekak oke glass ehemath kudu kara wage mathakai warranty claim denne nathuwa wate yawala porakwa..passe munta mona wunada manda.warranty waladi watha wena nisa passe man oken badu gatte na,barclays ehema thama thiyenawa.
ithin owa wehenne nathuwa thiyei yemama PC house wada kala
thopita MB hodala welalaa denne issara

P4 ekak ganna asawata alpha computers wala ad wala photos cut karanawa podi kaleකළුතරත් PC House එකක් දැම්මා. ඒ එක්කම තමා ඇල්ෆා කම්පියුටර්ස් දැම්මේ. ඔය දෙක තමා තරඟෙට හිටියේ. පරිගණක පත්තරේ ඇල්ෆා කම්පියුටර්ස් ඇඩ් එකක් යනවා පුරවල.