PC House එකෙන් බඩු ගන්න epaaaaaaaa!!

movie_guy

Well-known member
  • Jun 2, 2011
    673
    478
    63
    PC House එකෙන් බඩු ගන්න epaaaaaaaa!!

    මම දැනට මාස 9කට විතර කලින් (04/03/2011) PC House එකෙන් intel i5 (motherboard DH55TC) වර්ගයේ Computer එකක් ගත්තා. නමුත් මීට මාස විතර 3කට කලින් මගෙ VGA එකේ කාර්ඩ් එකේ Fan එක ක්‍රියා විරහිත උනා. Warranty තියෙන නිසා මම ඒක ගිහින් දුන්නා. සති දෙකකට විතර පස්සෙ VGA ඒක හම්බුනා.ඉතින් අයෙත් එකක් Game 1k ගහන්න කියලා VGA 1 ගහල PC එක on කරා. :( ඒත් PC එක On උනේ නැහැ. VGA ගහන්න කලින් හොදට වැඩ කරා. පස්සෙ මම Computer එකම PC House එකට ගිහින් දුන්නා. ඊටපස්සෙ කිව්වා Motherboard එක ගිහිල්ලා කියලා. ඉතින් අලුත් Motherboard එකක් දාලා Computer එක හම්බෙනකන් මාස 1 1/2 විතර හිටියා. ඔන්න ඒක ගෙනල්ලා දවසයි පාවිච්චි කලේ VGA වැඩ කරන්නේ නැතුව ගියා.:growl: PC House එකට හොද ඒවා දෙක තුනකුත් කියල අයෙමත් VGA එක ගිහින් දුන්නා. එතකන් OnBoard VGA එකෙන් තමයි වැඩ කරේ. එහෙම දවස් තුනක් විතර වැඩ කරන අතරෙ අයෙමත් Computer එක වැඩ කරන්නේ නැතුව ගියා.:no::no: ආයෙමත් Computer 1 ගිහින් දුන්නට පස්සෙ මට සති දෙකකින් විතර පස්සේ මගෙ VGA 1 සහ Computer එක හම්බුනා. ඔන්න එකත් ගෙදර ගෙනල්ලා දවස් තුනයි වැඩ කරේ අයෙමත් Motherboard එක පිච්චිලා.:growl::growl::growl: මචන්ලා මේ මගුල නිසා මම ලොකු අමාරුවකින් ඉන්නෙ. මගෙ කිසිම වැඩක් කරගන්නත් න. මෙ හු**ලාට මම මෙක ගන්න 97ක් ගෙව්ව. ගන්නකොටනම් මුන් කිව්වෙ කඩුනම සතියෙන හදල දෙනව කියල. එත් මචන් දැන් මාස තුනක් වෙනව තාම විසදුමක් නැහ. මචන්ලා මුන්ගෙ මේ වංචාව මම කාටද කියන්න ඕන?? උදව් කරපල්ලා..
    ඒ වගේම මචන්ලා උබලගේ හතුරෙකුටවත් PC House එකෙන් බඩු ගන්නනම් කියන්න එපා
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පී.සී හවුස් නම් කතා කරලා වැඩක් නෑ බන්...
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    mekath ahnna. unity eke oonama kadeekata supply karanne pc house. store eka thiyenne uda thattuwe. un unity eka allala iwarayi. kohen gatthath ohoma thamayi.

    ayi umba 97k wiyadam karanna pc house giye? branded computer ekak ganna thibuna.

    pc house part time thawa business ekak thamayi panora kiyala assembled computers wikunanawa. kiyanne branded kiyala. eeka assemble karanneth api karanawa wage thamayi. oya monawa hari keli ekathu karala panora kiyala gahapu casing eke daanawa. danne nethi minissunta branded kiyala wikunanawa.


    mama nam danna ekekuta unity yanna denne nehe computer hari laptop hari ganna. parts walata witharayi.
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    mata nam hithenne umbe gedara power awulak kiyala. UPS ekak aran balahan. PC hosue nam cha thama
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පිසී හවුස් එකේ නම් බඩු ගන්න එපා ලෝක හොරු, waranty claim කරන්න ගියාම තමයි රත් වෙන්නේ. බර්ක්ලෙස් හොඳයි කියලා කියනවා
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ගෙදර කරන්ට් එක කෙස් තියෙන කොටත් ඔයවගේ එවා වෙනවා.එක තව මොනිටොර් වල කෙස් නිසා VGA යනවා...

    ps: pc house na wadak na thamai..
     

    technobee

    Banned
    Nov 7, 2011
    101
    14
    0
    මම හිතන්න ගෙදර Electricity ප්‍රශ්නයක් කියල. මොකද ඔය විදියට වෙන්න ක්‍රමයක් නැහැ. මට 100% ෂුවර් Electricity ප්‍රශ්නයක්.

    විදුලිබල මණ්ඩලයට පැමිණිල්ලක් දාපං මචන් . ඇවිල්ල හරි Voltage එක තියනවද කියල බලයි.
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අම්මෝ පීසී හවුස් කියන්නේ අන්තිම ජරා තැනක්
    උන්ට මොනා හරි වෙලා මැෂින් එකක් දුන්නොත් උන් එෟක හෙඩ් ඔපිස් යවනවා
    ආය එන්න මාස 3ක් විතර යනවා...
    එතකන් අපි උඩ බලන් ඉන්න ඕන
    අන්තිම චාටර් සර්විස් එකක් තියන තැනක්
    දන්න එකෙක් නම් යවන් නෑ
    උන් විකුණන්නෙත් බ්‍රෑන්ඩ් එකක් නැති බඩු
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Best place in SL for computer parts or notebook is EPSI. It's not the cheapest place but service is superb.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඔකෙන් ගන්ඩ එපා බං පට්ට පදිරි... 2004-2005-2006 වසර වල හැම එකාම යන්නේ ඔතෙන්ට. දැන් PC house එක චාටර්. වැරදිලාවත් යන්ඩ එපා බං... වෙන තැනකින් ගන්න. එක හොර ගුහාවක්...
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පිසී හවුස් එකේ නම් බඩු ගන්න එපා ලෝක හොරු, waranty claim කරන්න ගියාම තමයි රත් වෙන්නේ. බර්ක්ලෙස් හොඳයි කියලා කියනවා

    :yes::yes::yes::yes:
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Pc House lage wada katayuthu ohoma thamai.....
    Techzone,Barclays,Mitech,Tulip Computers,Laptop.lk & thawa Shop 5k Witarai PC House ewunge Shop Nowenne.......Kawadawath Unta Machine 1ma Gihin Denna Epa Repair Karanna.....Wada Karanne Nathi Part 1a Witharak Gihilla Denna...Eth Ithin Okun Rasthiyadu Karanawa Sathi 2k Witara.....
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Best place in SL for computer parts or notebook is EPSI. It's not the cheapest place but service is superb.

    Pissuda????unge sevice 1a nam anthima chater......Motherboard 1k Dunna Warrenty Claim Karanna.....1 week giya hambawune use karapu motherboard 1k Dunna Board 1a Wada Kre 2weeks....And I have more Bad experince(VGA Cards,Hard Disks)With that EPSI.....