සර්වර් එකක් වගේ එකකට උන් priority දෙන්නේ, ඒ කස්ටමර්ගෙන් උන්ට ආයේ වැඩක් ආවත් පාඩු නැති නිසා.... ඒත් උඹ හිතනවද මචන්, නොමල් කස්ටමර් කෙනෙක්ට ඕකුන් ඔහොම කරයි කියලා.....?? මෙච්චර කල්, මම හොදයි කියලා හිතාගෙන හිටපු, බාක්ලේස් එකත්, දැන් ගන්න දෙයක් නෑ......![]()
ඔතන යුනිටියේ කොහොමත් සිංහල කඩේකට ඔලුව උස්සන්න තම්බි හැත්ත ඉඩ දෙන්නේ නෑ......උන් තොග ගණන් බඩු ගෙන්වලා, සිංහල එකාගේ ගානට අඩුවෙන් දෙනවා......
අපේ මිනිස්සුත්, උඩ පැනගෙන ගිහිල්ලා උන්ගෙන්ම ගන්නවා.......
![]()
ඒත්, මම නම්, දැන් ඈණයක් වත්, ඔය තම්බි හැත්ත ගෙන නොගන්නවා කියන තීරණේ තමා ඉන්නේ.....![]()
![]()
මචං මේකයි වෙලා තියෙන්නේ.. අපි හැම තැනකින්ම Quotation ගන්නවා.. ඉතින් අපිට Approval එක හම්බ වෙන්නේ තියෙන අඩුම ගානට.. අපේ foriegn management තියෙන්නේ.. උන්ට වැඩක් නැහැ කාගෙන් ගත්තත් waraanty එක දෙනවනම් ගාන අඩු තැනින් තමයි ගන්න කියන්නේ.. ඉතිං නිකම්ම අපිව එහෙට තල්ලු වෙනවා..
මේකට කිසිම විසඳුමක් නැහැ..
අපිත් අසරණයි..
අපේ මිනිස්සුත්, උඩ පැනගෙන ගිහිල්ලා උන්ගෙන්ම ගන්නවා.......