PC House සහ සිංහල කඩ

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සර්වර් එකක් වගේ එකකට උන් priority දෙන්නේ, ඒ කස්ටම‍ර්ගෙන් උන්ට ආයේ වැඩක් ආවත් පාඩු නැති නිසා.... ඒත් උඹ හිතනවද මචන්, නොමල් කස්ටමර් කෙනෙක්ට ඕකුන් ඔහොම කරයි කියලා.....?? මෙච්චර කල්, මම හොදයි කියලා හිතාගෙන හිටපු, බාක්ලේස් එකත්, දැන් ගන්න දෙයක් නෑ...... :no:

    ඔතන යුනිටියේ කොහොමත් සිංහල කඩේකට ඔලුව උස්සන්න තම්බි හැත්ත ඉඩ දෙන්නේ නෑ...... :no: උන් තොග ගණන් බඩු ගෙන්වලා, සිංහල එකාගේ ගානට අඩුවෙන් දෙනවා...... :angry: අපේ මිනිස්සුත්, උඩ පැනගෙන ගිහිල්ලා උන්ගෙන්ම ගන්නවා....... :yes:

    ඒත්, මම නම්, දැන් ඈණයක් වත්, ඔය තම්බි හැත්ත ගෙන නොගන්නවා කියන තීරණේ තමා ඉන්නේ..... :frown: :angry:

    මචං මේකයි වෙලා තියෙන්නේ.. අපි හැම තැනකින්ම Quotation ගන්නවා.. ඉතින් අපිට Approval එක හම්බ වෙන්නේ තියෙන අඩුම ගානට.. අපේ foriegn management තියෙන්නේ.. උන්ට වැඩක් නැහැ කාගෙන් ගත්තත් waraanty එක දෙනවනම් ගාන අඩු තැනින් තමයි ගන්න කියන්නේ.. ඉතිං නිකම්ම අපිව එහෙට තල්ලු වෙනවා..
    මේකට කිසිම විසඳුමක් නැහැ..
    අපිත් අසරණයි..
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    චන්ද්‍රිකාගෙ කාලෙ ඉඳන් මුස්ලිම් කොන්ග්‍රසයෙ සහය ලබාගන්න උන් ඉල්ලන ප්‍රධානම කොන්දේසිය වරාය ඇමතිකම. අෂ්රොෆ්ගෙ කාලෙ ඉඳන් එහෙමයි. මහින්ද 2005දි ඒක බිඳිනකල් පත්වුණු හැම හම්බ ඇමතියම කළේ වරායට හම්බයො පොම්ප කරපු එක. කස්ටම් එකේ හම්බයින්ට තැන වැඩියි සිංහල දෙමළ උන්ට වඩා

    අපේ සිංහල කඩ වලට හිතාගන්නවත් බැරි අඩු මුදලට ඒ භාණ්ඩයම හම්බයින්ට ගන්න පුළුවන්. සිංහල කඩ වලට බනින්න කලින් ඒ ගැනත් හිතන්න ඕන.

    True Story
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    සර්වර් එකක් වගේ එකකට උන් priority දෙන්නේ, ඒ කස්ටම‍ර්ගෙන් උන්ට ආයේ වැඩක් ආවත් පාඩු නැති නිසා.... ඒත් උඹ හිතනවද මචන්, නොමල් කස්ටමර් කෙනෙක්ට ඕකුන් ඔහොම කරයි කියලා.....?? මෙච්චර කල්, මම හොදයි කියලා හිතාගෙන හිටපු, බාක්ලේස් එකත්, දැන් ගන්න දෙයක් නෑ...... :no:

    ඔතන යුනිටියේ කොහොමත් සිංහල කඩේකට ඔලුව උස්සන්න තම්බි හැත්ත ඉඩ දෙන්නේ නෑ...... :no: උන් තොග ගණන් බඩු ගෙන්වලා, සිංහල එකාගේ ගානට අඩුවෙන් දෙනවා...... :angry: අපේ මිනිස්සුත්, උඩ පැනගෙන ගිහිල්ලා උන්ගෙන්ම ගන්නවා....... :yes:

    ඒත්, මම නම්, දැන් ඈණයක් වත්, ඔය තම්බි හැත්ත ගෙන නොගන්නවා කියන තීරණේ තමා ඉන්නේ..... :frown: :angry:
    ow ban aiye...aththa
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සර්වර් එකක් වගේ එකකට උන් priority දෙන්නේ, ඒ කස්ටම‍ර්ගෙන් උන්ට ආයේ වැඩක් ආවත් පාඩු නැති නිසා.... ඒත් උඹ හිතනවද මචන්, නොමල් කස්ටමර් කෙනෙක්ට ඕකුන් ඔහොම කරයි කියලා.....?? මෙච්චර කල්, මම හොදයි කියලා හිතාගෙන හිටපු, බාක්ලේස් එකත්, දැන් ගන්න දෙයක් නෑ...... :no:

    ඔතන යුනිටියේ කොහොමත් සිංහල කඩේකට ඔලුව උස්සන්න තම්බි හැත්ත ඉඩ දෙන්නේ නෑ...... :no: උන් තොග ගණන් බඩු ගෙන්වලා, සිංහල එකාගේ ගානට අඩුවෙන් දෙනවා...... :angry: අපේ මිනිස්සුත්, උඩ පැනගෙන ගිහිල්ලා උන්ගෙන්ම ගන්නවා....... :yes:

    ඒත්, මම නම්, දැන් ඈණයක් වත්, ඔය තම්බි හැත්ත ගෙන නොගන්නවා කියන තීරණේ තමා ඉන්නේ..... :frown: :angry:
    එලකිරි කො‍ල්ලෙක්