PC House සහ සිංහල කඩ

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම වැඩ කරන කම්පැනි එකේ සර්වර් එකක් පහුගිය දවසක පිච්චුනා.. මදර් බෝඩ් එක සහ DVR කාඩ් එක විතරයි පිච්චුනේ.. ඒක අරගෙන තිබුනේ මට කලින් වැඩ කරපු එකා.. මම ඉන්වොයිස් බලන කොට ඒක අරගෙන තිබුනේ PC House එකෙන්.. මට ඒක දැක්කම පිස්සු හැදුනා.. මොකද ඒකෙන් වොරන්ටි ගන්නවා කියන්නේ ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක් කියලා මම අහලා තියෙන නිසා..
    කෝකටත් මම අරගෙන ගියා.. උන් බෝඩ් එක අරගෙන මට නෝට් එකක් දුන්නා සතියකින් කියන්නම් කියලා.. මමත් ආවා.. ඔන්න හරියටම දවස් 6කින් මට කෝල් එකක් ආවා.. "සර්, ඔයාගේ මදර්බෝඩ් එක රෙඩි, ඇවිල්ලා කලෙක්ට් කරගන්න කියලා" මට පුදුමත් හිතුනා.. මම නෙමෙයි කෝල් කලෙත් උන්මයි..
    සමහර විට මේක අහම්බයක් වෙන්නත් පුළුවන්..මට විතරක් වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්..
    හැබැයි පහුගිය කාලෙම උන් ගැන සමාජේ තිබුන වැරදි මතේ නිවැරදි කරගන්න උන් උත්සාහ කරනවද දන්නේ නැහැ..
    හැබැයි එහෙම නම් ඒක ගොඩක් හොඳයි..
    මම තව දෙයක් කියන්න ඕන.. මම දන්න තරමට Unity එකේ තියෙන එකම සිංහල කඩේ Tulip එක.. මමත් කැමති උන්ගෙන් බඩු ගන්න.. ඒත් මචං මම ගිය සතියේ අත් විඳපු දෙයක් කියන්නම්.. මම මදර් බෝඩ් එකක් ගන්න ගියා.. Tulipලගෙන් ඇහුවම අන්තිම 7500/= කිව්වා.. වෙනතැනකින් ඒ බෝඩ් එකම 6500/=ට ගත්තා.. ඒකමයි.. ඉතිං අපිත් සල්ලි ගස් වලින් කඩන්නේ නැහැනේ.. අමාරුවෙන් හම්බ කරන්නේ.. සාධාරණ ගානට අපිට දෙනවනම් අපි අනිවා සිංහල කඩෙන් ගන්නවා.. එහෙම නොවුනම අකමැත්තෙන් උනත් අපිට මුස්ලිම් හෝ වෙනත් කඩේකට යන්න වෙනවා..
    මම දන්නවා මේක මම විතරක් නෙමෙයි ගොඩදෙනෙක් අත් විඳින දෙයක්..
    සංවාදයට විවෘතයි...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    oya pc house hoda nathi kathawa aththa wenna baha.mama danna ayath oken ona tharam wada kara gena thiyenawa.muslim kadayak hinda thama oya okkoma.e agame waradi athi eth mamanam mage wade hariyata karala denawanam eka sinhalada muslim da kiyala balanne naha.
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෝකටත් මම අරගෙන ගියා.. උන් බෝඩ් එක අරගෙන මට නෝට් එකක් දුන්නා සතියකින් කියන්නම් කියලා.. මමත් ආවා..

    ඔය ටික ඔය වගේමයි වෙනස තිබුනේ උන කෝල් කරන්නේ නෑ...
    සතියකින් කෝල් කරලා රෙඩී ද කියලා අහන්න කියනවා...
    කෝල් කරාම ඉතින් @#$%&#@* තමා..
    දැන් හොඳ වෙන්න හිතිලා කියලා හිතන්න අමාරුයි..
    වැඩේ කෙරුනා නම් එච්චරයි...

    සිංහල කඩ වලට ගියාම ඔය සීන් එක තමයි..
    මට මතකයි ඒ බඩු වල ගාන ඒ විදියට වැඩි වෙන්න හේතුව අපේ යාලුවෙක් කියලා තිබුනා...
    පොඩ්ඩක් හොයන් කියවලා බලහන් මචෝ...

    :):):)

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    2-4 years walata kalin nam pc house eke after sale service eka anthima chora :/
    minissunwa puduma widihakata rasthiyadu kala.mage sd ram tibba kale 1gb kingston genuine ram(came with sealed box and was around rs.7,000 I think) ekak aran 1 month walin leda enna gatta (mostly bsod) mata masa ganak yanna una shop ekata anthimata colombo walatat giya eeth mun warranty dunne naha eka eka magul kiya kiya magaharinawa wade
    anthimata ddr2 tibba p4 pc eka gannakal wath warranty dunne naha rasthiyadu kara mawa.anthimata honda dekak kiyala ram ekat tiyaganin kiyala damala gahala awa machan.edain passe pc house eka paththa palathewath giye naha

    dan kohomada nam danne naha but I won't buy anything ever again from PC House shit hole !

    Edit-I don't have anything against pc house bcos they are muslim,I don't like them bcos of their aftersale service !
    Techzone is muslim but I buy from them,their after sale service is one of the best in Kandy
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕවා ඉතින් ඔහොම තමා.අපේ අයගේ වැරදි හදාගන්නේ නැතුව අනිත් අයට බනින එක වැරදයි.ඕක තමා අපේ අය එදා ඉදලම කරේ.ඕවට ඉතින් වැඩිය දෙයක් කියන්න ගියොත් අපි මුස්ලිම් වෙනවා.:(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    PC HOUSE දැන් හොදටෝම නම කැතකරගෙන ඉන්නනිසා
    ආයෙත් නැගිටින්න ට්‍රයි එකක් දෙනවා ඇති,,,,
    ටියුලිප් උන් ගැනනම් කතා කරලා වැඩක් නැහැ මචෝ
    හැම බඩුවක්ම අනෙක් කඩවලටවඩා ගිනිගණන් ...................
     
    :lol::lol::lol::yes::yes::yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    oya pc house hoda nathi kathawa aththa wenna baha.mama danna ayath oken ona tharam wada kara gena thiyenawa.muslim kadayak hinda thama oya okkoma.e agame waradi athi eth mamanam mage wade hariyata karala denawanam eka sinhalada muslim da kiyala balanne naha.

    මම ටෙක්සෝන් එකෙන් තමයි දිගටම බඩු ගත්තේ.. අද වෙනකම් අවුලක් වෙලා නැහැ..
    කවුරු උනත් හරියට කරනවනම් අපිට හොඳයි..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කෝකටත් මම අරගෙන ගියා.. උන් බෝඩ් එක අරගෙන මට නෝට් එකක් දුන්නා සතියකින් කියන්නම් කියලා.. මමත් ආවා..

    ඔය ටික ඔය වගේමයි වෙනස තිබුනේ උන කෝල් කරන්නේ නෑ...
    සතියකින් කෝල් කරලා රෙඩී ද කියලා අහන්න කියනවා...
    කෝල් කරාම ඉතින් @#$%&#@* තමා..
    දැන් හොඳ වෙන්න හිතිලාකියලා හිතන්න අමාරුයි..
    වැඩේ කෙරුනා නම් එච්චරයි...

    සිංහල කඩ වලට ගියාම ඔය සීන් එක තමයි..
    මට මතකයි ඒ බඩු වල ගාන ඒ විදියට වැඩි වෙන්න හේතුව අපේ යාලුවෙක් කියලා තිබුනා...
    පොඩ්ඩක් හොයන් කියවලා බලහන් මචෝ...

    :):):)

    ඔව් බං.. මගේ හොඳ වෙලාව වෙන්න ඇති කියලා මටත් හිතුනා..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    2-4 years walata kalin nam pc house eke after sale service eka anthima chora :/
    minissunwa puduma widihakata rasthiyadu kala.mage sd ram tibba kale 1gb kingston genuine ram(came with sealed box and was around rs.7,000 I think) ekak aran 1 month walin leda enna gatta (mostly bsod) mata masa ganak yanna una shop ekata anthimata colombo walatat giya eeth mun warranty dunne naha eka eka magul kiya kiya magaharinawa wade
    anthimata ddr2 tibba p4 pc eka gannakal wath warranty dunne naha rasthiyadu kara mawa.anthimata honda dekak kiyala ram ekat tiyaganin kiyala damala gahala awa machan.edain passe pc house eka paththa palathewath giye naha

    dan kohomada nam danne naha but I won't buy anything ever again from PC House shit hole !

    Edit-I don't have anything against pc house bcos they are muslim,I don't like them bcos of their aftersale service !
    Techzone is muslim but I buy from them,their after sale service is one of the best in Kandy

    මමත් කියන්නේ අපිට හොඳ සර්විස් එකක් දෙනවනම් අපිට යන්න වෙන්නේ එතනට..
    අපිට වෙන විකල්පයක් නැහැ..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕවා ඉතින් ඔහොම තමා.අපේ අයගේ වැරදි හදාගන්නේ නැතුව අනිත් අයට බනින එක වැරදයි.ඕක තමා අපේ අය එදා ඉදලම කරේ.ඕවට ඉතින් වැඩිය දෙයක් කියන්න ගියොත් අපි මුස්ලිම් වෙනවා.:(

    ඔව් මචං.. මටත් හිතාගන්න බැරි මෙච්චර සිංහල බහුරයක් ඉන්න රටේ කොහොමද අනිත් ජාතින් මෙහෙම ඒකාධිකාරයක් හදාගත්තේ කියලා..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    PC HOUSE දැන් හොදටෝම නම කැතකරගෙන ඉන්නනිසා
    ආයෙත් නැගිටින්න ට්‍රයි එකක් දෙනවා ඇති,,,,
    ටියුලිප් උන් ගැනනම් කතා කරලා වැඩක් නැහැ මචෝ
    හැම බඩුවක්ම අනෙක් කඩවලටවඩා ගිනිගණන් ...................

    අනිවා බං.. ඒක තමයි කේස් එක..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් මචං.. මටත් හිතාගන්න බැරි මෙච්චර සිංහල බහුරයක් ඉන්න රටේ කොහොමද අනිත් ජාතින් මෙහෙම ඒකාධිකාරයක් හදාගත්තේ කියලා..
    ඒක මචෝ උන්ගේ DNA වල තියන දෙයක් ...........
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    ඔව් මචං.. මටත් හිතාගන්න බැරි මෙච්චර සිංහල බහුරයක් ඉන්න රටේ කොහොමද අනිත් ජාතින් මෙහෙම ඒකාධිකාරයක් හදාගත්තේ කියලා..

    ape eun ge mahanthaththa kama thamai ban.. sinhala kadayakata gihima api ugen salli aran baduth aran enawa wage,.

    muslim ekek ge kadayata gihama, enna enna kiyala, ida ganna kiyala, tiyana okkoma pennala , ganne nati unath okkoma dewal pennanawa. business karanna dannawa..

    redi kadawalatai sapattu kadayakatai gihin balanna ona sinhala/muslim business wenasa...

    ane manda itin...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙයාට මම කියනදේ තේරිලා නැද්ද? ඔයාට කෙලින් ඇවිල්ලා කියන්න තරම් කොන්ද පන තිබ්බනම් සිංහලයෙක් විදියට ගොඩක් සතුටු වෙනවා..
    අපරාදේ රෙප් කැපුවයින් අද හවසට හාල් කිලෝ එකක් ගන්න විදියකුත් නැහැ, ගෙදර උන් බඩගින්නේ..
    අනේ බං උඹලා වගේ ඔන්ලයින් වීරයෝ!

    ip8fwk.jpg
     
    • Like
    Reactions: Thilinacba

    ඒකනම් සම්පූර්ණ ඇත්ත..
    උන් හොඳට දන්නවා බිස්නස් කරන්න..
    අපේ උන්ගේ මාර ලොකුකමක්නේ තියෙන්නේ..
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මම වැඩ කරන කම්පැනි එකේ සර්වර් එකක් පහුගිය දවසක පිච්චුනා.. මදර් බෝඩ් එක සහ DVR කාඩ් එක විතරයි පිච්චුනේ.. ඒක අරගෙන තිබුනේ මට කලින් වැඩ කරපු එකා.. මම ඉන්වොයිස් බලන කොට ඒක අරගෙන තිබුනේ PC House එකෙන්.. මට ඒක දැක්කම පිස්සු හැදුනා.. මොකද ඒකෙන් වොරන්ටි ගන්නවා කියන්නේ ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක් කියලා මම අහලා තියෙන නිසා..
    කෝකටත් මම අරගෙන ගියා.. උන් බෝඩ් එක අරගෙන මට නෝට් එකක් දුන්නා සතියකින් කියන්නම් කියලා.. මමත් ආවා.. ඔන්න හරියටම දවස් 6කින් මට කෝල් එකක් ආවා.. "සර්, ඔයාගේ මදර්බෝඩ් එක රෙඩි, ඇවිල්ලා කලෙක්ට් කරගන්න කියලා" මට පුදුමත් හිතුනා.. මම නෙමෙයි කෝල් කලෙත් උන්මයි..
    සමහර විට මේක අහම්බයක් වෙන්නත් පුළුවන්..මට විතරක් වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්..
    හැබැයි පහුගිය කාලෙම උන් ගැන සමාජේ තිබුන වැරදි මතේ නිවැරදි කරගන්න උන් උත්සාහ කරනවද දන්නේ නැහැ..
    හැබැයි එහෙම නම් ඒක ගොඩක් හොඳයි..
    මම තව දෙයක් කියන්න ඕන.. මම දන්න තරමට Unity එකේ තියෙන එකම සිංහල කඩේ Tulip එක.. මමත් කැමති උන්ගෙන් බඩු ගන්න.. ඒත් මචං මම ගිය සතියේ අත් විඳපු දෙයක් කියන්නම්.. මම මදර් බෝඩ් එකක් ගන්න ගියා.. Tulipලගෙන් ඇහුවම අන්තිම 7500/= කිව්වා.. වෙනතැනකින් ඒ බෝඩ් එකම 6500/=ට ගත්තා.. ඒකමයි.. ඉතිං අපිත් සල්ලි ගස් වලින් කඩන්නේ නැහැනේ.. අමාරුවෙන් හම්බ කරන්නේ.. සාධාරණ ගානට අපිට දෙනවනම් අපි අනිවා සිංහල කඩෙන් ගන්නවා.. එහෙම නොවුනම අකමැත්තෙන් උනත් අපිට මුස්ලිම් හෝ වෙනත් කඩේකට යන්න වෙනවා..
    මම දන්නවා මේක මම විතරක් නෙමෙයි ගොඩදෙනෙක් අත් විඳින දෙයක්..
    සංවාදයට විවෘතයි...

    ඔන්න ඕක තමයි බං සිංහල අපේ තියන එකම කේස් එක. බලපන් මුස්ලිම් එවුන් කවදාවත් අපු කස්ටමර්ව හරවල යවන්නේ නෑ. කොහොම හරි ගන්න ආපු එක දීලා තමයි යවන්නේ. ගොඩක්‍ වෙලාවට අපිට දැනෙන ගානක් හරි අඩුකරලා දෙනවා. ඒත් බලපන් සිංහල කඩවල් එක කරනවද කියලා. උන් පට්ට ගනන්නේ කියන්නේ. ඉතින් අපිට අකමැත්තේන් හරි මුස්ලිම් කඩවලට යන්න වෙනවා. ( සිංහල හැම කඩේම මෙහෙම නෑ )
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔන්න ඕක තමයි බං සිංහල අපේ තියන එකම කේස් එක. බලපන් මුස්ලිම් එවුන් කවදාවත් අපු කස්ටමර්ව හරවල යවන්නේ නෑ. කොහොම හරි ගන්න ආපු එක දීලා තමයි යවන්නේ. ගොඩක්‍ වෙලාවට අපිට දැනෙන ගානක් හරි අඩුකරලා දෙනවා. ඒත් බලපන් සිංහල කඩවල් එක කරනවද කියලා. උන් පට්ට ගනන්නේ කියන්නේ. ඉතින් අපිට අකමැත්තේන් හරි මුස්ලිම් කඩවලට යන්න වෙනවා. ( සිංහල හැම කඩේම මෙහෙම නෑ )

    100% ඇත්ත...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙයාට මම කියනදේ තේරිලා නැද්ද? ඔයාට කෙලින් ඇවිල්ලා කියන්න තරම් කොන්ද පන තිබ්බනම් සිංහලයෙක් විදියට ගොඩක් සතුටු වෙනවා..
    අපරාදේ රෙප් කැපුවයින් අද හවසට හාල් කිලෝ එකක් ගන්න විදියකුත් නැහැ, ගෙදර උන් බඩගින්නේ..
    අනේ බං උඹලා වගේ ඔන්ලයින් වීරයෝ!

    ip8fwk.jpg

    :lol::lol::lol:

    මම කිව්වේ උබට.+

    :lol:
     
    • Like
    Reactions: Radical78