මම කිව්වේ උබට.+
![]()
ඔව් බං..
පිස්සු යකෙක්..
කියන මගුල තේරෙන්නේ නැති පිස්සු *ත්තෙක්..
මම කිව්වේ උබට.+
![]()
ඔන්න ඕක තමයි බං සිංහල අපේ තියන එකම කේස් එක. බලපන් මුස්ලිම් එවුන් කවදාවත් අපු කස්ටමර්ව හරවල යවන්නේ නෑ. කොහොම හරි ගන්න ආපු එක දීලා තමයි යවන්නේ. ගොඩක් වෙලාවට අපිට දැනෙන ගානක් හරි අඩුකරලා දෙනවා. ඒත් බලපන් සිංහල කඩවල් එක කරනවද කියලා. උන් පට්ට ගනන්නේ කියන්නේ. ඉතින් අපිට අකමැත්තේන් හරි මුස්ලිම් කඩවලට යන්න වෙනවා. ( සිංහල හැම කඩේම මෙහෙම නෑ )
මෙයාට මම කියනදේ තේරිලා නැද්ද? ඔයාට කෙලින් ඇවිල්ලා කියන්න තරම් කොන්ද පන තිබ්බනම් සිංහලයෙක් විදියට ගොඩක් සතුටු වෙනවා..
අපරාදේ රෙප් කැපුවයින් අද හවසට හාල් කිලෝ එකක් ගන්න විදියකුත් නැහැ, ගෙදර උන් බඩගින්නේ..
අනේ බං උඹලා වගේ ඔන්ලයින් වීරයෝ!
![]()

Tulip eken mama badu aran thiyanawa. mama balapu hama welema eke gaana PC house ekata wada adui, techzone ekatath wada adui naththan eke ganata wada poddak wadi. unge customer support ekath hondai...
market eke gana theerane wenne unta stock eka labuna gana, stock eke date eka custom tax ekata mattu novi genawada ewage dewal uda..
Waraye godak muslim custom officers la innwa egollo egollange kattiyata support eka denawa, naththan muslim kattiya pagawa deela lot pitin genalla market ekata danawa. maath import business karana nisa danne... Muslim kattiya godak badu genne tax wancha karala thama. Sinhala minissuth wancha karanawa namuth achchra plan karala karanna baha mokada muslim set eka ekathu wela game gahanne. un karannema oya import witharane. Mageth muslim yaluwo innwa matath support deela thiyanawa. mage kisi awlak na egolla ekka.. eth lankawe wena de kiwwe. ape minissu hithan inne api badu wikunanne loku margin thiyan kiyala sinhala kada walata baninawa ekai kiwwe...

පල හම්බයා යන්නඕවා ඉතින් ඔහොම තමා.අපේ අයගේ වැරදි හදාගන්නේ නැතුව අනිත් අයට බනින එක වැරදයි.ඕක තමා අපේ අය එදා ඉදලම කරේ.ඕවට ඉතින් වැඩිය දෙයක් කියන්න ගියොත් අපි මුස්ලිම් වෙනවා.![]()







2-4 years walata kalin nam pc house eke after sale service eka anthima chora :/
minissunwa puduma widihakata rasthiyadu kala.mage sd ram tibba kale 1gb kingston genuine ram(came with sealed box and was around rs.7,000 I think) ekak aran 1 month walin leda enna gatta (mostly bsod) mata masa ganak yanna una shop ekata anthimata colombo walatat giya eeth mun warranty dunne naha eka eka magul kiya kiya magaharinawa wade
anthimata ddr2 tibba p4 pc eka gannakal wath warranty dunne naha rasthiyadu kara mawa.anthimata honda dekak kiyala ram ekat tiyaganin kiyala damala gahala awa machan.edain passe pc house eka paththa palathewath giye naha
dan kohomada nam danne naha but I won't buy anything ever again from PC House shit hole !
Edit-I don't have anything against pc house bcos they are muslim,I don't like them bcos of their aftersale service !
Techzone is muslim but I buy from them,their after sale service is one of the best in Kandy
මම ටෙක්සෝන් එකෙන් තමයි දිගටම බඩු ගත්තේ.. අද වෙනකම් අවුලක් වෙලා නැහැ..
කවුරු උනත් හරියට කරනවනම් අපිට හොඳයි..

අරුන් දෙන්නා දෙමලෙන් කතා වෙනවා මට ගානක් කිවුවද කියලා.( මට පොඩ්ඩක් දෙමල තේරෙනවා
) අන්තිමට මට අර 750 ගානට දුන්නා. බලපං ඒකේ හැටි. ඇයි ගනන් දෙකක් ඔන්න ඕක තමයි බං සිංහල අපේ තියන එකම කේස් එක. බලපන් මුස්ලිම් එවුන් කවදාවත් අපු කස්ටමර්ව හරවල යවන්නේ නෑ. කොහොම හරි ගන්න ආපු එක දීලා තමයි යවන්නේ. ගොඩක් වෙලාවට අපිට දැනෙන ගානක් හරි අඩුකරලා දෙනවා. ඒත් බලපන් සිංහල කඩවල් එක කරනවද කියලා. උන් පට්ට ගනන්නේ කියන්නේ. ඉතින් අපිට අකමැත්තේන් හරි මුස්ලිම් කඩවලට යන්න වෙනවා. ( සිංහල හැම කඩේම මෙහෙම නෑ )



උන් තොග ගණන් බඩු ගෙන්වලා, සිංහල එකාගේ ගානට අඩුවෙන් දෙනවා......
අපේ මිනිස්සුත්, උඩ පැනගෙන ගිහිල්ලා උන්ගෙන්ම ගන්නවා.......
