PC is Restarting always

Pit bull

Active member
  • Dec 24, 2010
    691
    40
    28
    අනේ මචන්ල මගේ PC එක හැම තිස්සෙම BLUE SCREEN ඇවිත් restart වෙන්වවනේ...
    ආණ්ඩ එක පාරටම PC එක ස්ටුච්ක් වෙන්ව ..මොනවත්ම කරන්න බැහැ...manually restart කරන්න වෙනවා....මේක මට දැන් ගොඩක් කල් ඒදන් තිබ්බ...දැන් නම් මේක මට මහා හිසරදයක්...
    මගේ HDD එක ගියොත්...එකේ තියෙන data වලට තමයි කෙල වෙන්නේ !!!!
    මේක PC එකේ මොන පාර්ට් එකේ අව්ලක්ද???
    ආණ්ඩ මගේ ඕන බෝඅර්ඩ් VGA තියෙන්නේ...එකේ අව්ලක් කියල තමි ...blue screen එකේ කියන්නේ....
    නමුත් අර ස්ටුච්ක් වෙන මගුලට හේතුව නම් හිතා ගන්නවත් බැහැ ....
    උදව් කරන්න මචන්ලා..

    help me bros....this is a big hrack for me...:sorry::sorry::sorry:
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    රැම් එකේ අවුලක් ඇත්තෙ මචන්..
    වෙන එකක් ගහල බලන්න නැත්නම් ඕකම පින් ටික පොඩ්ඩක් පිහදාල කරල දාල බලන්න...
    (රැම් එකේ වැඩ වලදි පරිස්සමින්)
     

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    mekai mata ara blue screen case eka eddi..mulina awa mage VGA eke awlak kiyala (mage thiyenne onboard VGA ekak) ane manda ban....
    mama ram eka galalwa gahala balannamko...nethnam mama maru karala balanwa...
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    mama hitanneth hardware error ekak kiyala. uba aluthin monawa hari pc ekata gahuwanam ewa ain karahan.
    eta passeth enawanam ithin ram eke hari motherboard eke hari thamai bohowita awla