මගේ මදර් බොඩි එකේ බැටරි,පවර් අවුලක් තියනවා,සමහර වෙලාවට පවර් බටන් එක එබුවට වැඩ නැහැ,සමහර වෙලාවට ගොඩක් වෙලා යනකං වැඩ නැහැ,CPU පෙටිටිය ඇගිල්ලක් ගැවුනාම යන්තමි කරන්ටි එකක් වදිනවා,කුලින් ෆැන් වැඩ නැහැ එක අතින් කරනවනවා,ඇමිබයුලන්ස් beep සද්ද දානවා,f2 key ඔබලා යන්න ඔිනා,OS වෙලාව වෙනස් වෙනවා,වැරදි වෙලාව තිබිබාම web broweser යන්න බැහැ,පවර් සප්ලයි වයර් එකත් ලුස් වගේ,තව ලෙඩ ගොඩයි,මදර් බොඩි එකම මාරැ කරන්න වෙලා තිනේනෙ..PC එක එපා වෙලා තියෙන්නෙ..



දුක හිතෙනව
