PC Stuck Help

emax18

Active member
  • Dec 16, 2018
    205
    113
    43
    මචන් pc එක on කරලා 15 mnt වලින් පස්සේ එක පාරට stuck වෙනවා....restrart කලාම windows error එකක් එනවා ඇතුලට යන්න බැ .... vga එක අයින් කරලා onboard plug කලාම අවුලක් නැ ... vga එක අවුල් ද ??? Nvidia GT 240... used vga ekak nadda aduwata ??

    Core I3 / 8GB Ram / G41 Gigabyte
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මචන් pc එක on කරලා 15 mnt වලින් පස්සේ එක පාරට stuck වෙනවා....restrart කලාම windows error එකක් එනවා ඇතුලට යන්න බැ .... vga එක අයින් කරලා onboard plug කලාම අවුලක් නැ ... vga එක අවුල් ද ??? Nvidia GT 240... used vga ekak nadda aduwata ??

    Core I3 / 8GB Ram / G41 Gigabyte
    RAM change karala baluwa da? matath MSI card ekata okama awa,, video card eka nathuwa tika dawasak weda kala , ,apahu hirawuna ,, Motherboard da danne na ithin