මචන්ලා මගේ පරණ PC එක upgrade කරන්න බැලුවේ.
Core i5 2500k Processor
RAM 4GB DDR3
AMD R9 270 2GB GDDR5
ASUS Mini ATX Motherboard
1TB HDD
500W Silverstone PSU
මම බැලුවේ buykorea එකෙන් 16GB DDR3 RAM (DDR3 8GB RAM x 2) එකක් අරන් Motherboard (Gigabyte GA-B85-HD3) එකත් upgrade කරගන්න. තව 360GB SSD එකක් තියෙනවා එකත් දාන්න බැලුවේ. මෙහෙම upgrade කරොත් ලොකු performance වෙනසක් එයිද? Video editing වලට තමයි ගොඩක් බැලුවේ.
VGA එක පස්සේ upgrade කරන්න බැලුවේ.

Cyberpunk 2077 enna kalin 

9700k 95W TDP.. 3700x 65W TDP power consumption ekath adui
(mobo, proc, rgb stuff)