PC video help

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    මම අද අලුතෙන් desktop එකක් assemble කළා ලැප් එකේ බෝඩ් එක හෙනයක් ගහල පිච්චුන නිසා අඩු ගානට ලෝ පර්ෆෝමන්ස් තියෙන එකක්. i5 onboard intel graphics තියෙන්නේ. මේකේ බ්‍රව්සර් එකෙන් යුටියුබ් වීඩියෝ එකක් ප්ලේ කරද්දී HD දාල පට්ට ක්ලියර්. කිසි අවුලක් නෑ. හැබැයි ඒ කිලිටියම ඩව්න්ලෝඩ් කරලා ඕනෑම ප්ලේයර් එකක ප්ලේ කරද්දී පොඩි බ්ලර් ගතියක් එනවා. ලොකුවටම නැතත් 720 කොලිටියක් පේන්නේ නෑ. youtube එකෙන් බාන එව්වා වගේම වෙන ඕනෑම වීඩියෝ එකක් player එකකින් ප්ලේ කරද්දී ඒ අවුල තියෙනවා. මේක හදාගන්නේ කොහොමද? windows 10 තියෙන්නේ. අප්ඩේට් චෙක් කලත් ග්‍රැෆික් අප්ඩේට් එකක් පෙන්නන්නේ නෑ. :confused:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,384
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    drivers damma device manager gihin, eth thamath ehemamai, codec pack daganne kohenda? :confused:

    ximg_56e61835a4a25.jpg.pagespeed.gp+jp+jw+pj+ws+js+rj+rp+rw+ri+cp+md.ic.E3EoDq1yRW.jpg


    Harinam drivers + ohoma control panel ekak enda oni

    https://codecguide.com/download_k-lite_codec_pack_mega.htm
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,384
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය පැනල් එක තියේ බන් මගේ එකෙත්, කොඩෙක් බාන්නද ඕන දැන්?

    Standard Pack එක දාල බලහන්..බ්‍රව්සර් එකෙයි ඩවුන්ලෝඩ් කරල ප්ලේයර් එකෙයි කොලිටි වෙනස් වෙන්ඩ වෙන හේතුවක් නම් නෑ Decode වෙන එකේ අවුලක් මිසක්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    Standard Pack එක දාල බලහන්..බ්‍රව්සර් එකෙයි ඩවුන්ලෝඩ් කරල ප්ලේයර් එකෙයි කොලිටි වෙනස් වෙන්ඩ වෙන හේතුවක් නම් නෑ Decode වෙන එකේ අවුලක් මිසක්.


    මේ බලපන් වෙනසක් තියේ නේද, ඒක කලර්ස් වලද තියෙන්නේ නැත්තන් වෙන අවුලක්ද?



    CSyRRai.png



    iAgOEPO.png
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,384
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ බලපන් වෙනසක් තියේ නේද, ඒක කලර්ස් වලද තියෙන්නේ නැත්තන් වෙන අවුලක්ද?

    Youtube එකේ කලර්ස් ටිකක් තද වැඩියි,Player එකේ කලර්ස් අඩුයි(standard වගේ).කොලිටියෙ වෙනසක් නම් පේන්නෙ නෑ (1080p IPS පැනල් එකක් තියෙන්නෙ.)