
Great post මචන්......
පොඩි දෙයක් කියන්නම් වැඩේ ලේසියෙන් කරගන්න......print එක ගන්නකොට සාමාන්‍ය A4 කොලේක ගන්නේ නැතුව A4 size sticker කොලේ අපි අයින් කරන කොටසට ගත්තොත් ලේසියි......(අර පොලිතින් එකක් අලවලා තියන පැත්තට print එක වදින්න ගහන්න ඕන......)
සාමාන්‍ය කොලේදි වගේ ගැලවෙන්නෙත් නෑ.......
Rep+
හැමතැනම නැති නිසා අරක දැම්මෙ..
සෑහෙන වැදගත් ත්‍රෙඩ් එකක්..
ගොඩක් මහන්සි වෙලා ත්‍රෙඩ් එක දාල තියෙන හැටි විස්තර ටික කියවද්දිම තේරුනා...
බොහෝම ස්තූතියි කාලෙ කැප කරගෙන වැඩේ කර ගන්න හැටි පැහැදිලිව කියල දුන්නට...
ඔක්කොමත් හරි, අම්මට හොරෙන් අයන් එක උස්සන එක තමයි සංකීර්ණම වැඩේ..
+rep
දැන්නම් ලැමිනේටින් මැෂින් එකකට දාන එක කරන්නේ..
ela kirir pattai. issara apita oya una tibba kale (95-2000) oya sellam nehene. itin tippex walin adunawa . mata loku denumak ne owa gena. aath tibba unata podi podi ewa danna unta kiyala karaganna hadanwa. issara ferric chloride hoyaganna ne gampaha town eke. itin colombo yana ena ekek ta kiyala thamai poddak genna ganne, sallith ne. godak thanuka ekak nisa dawas ganak dala tiyenawa diya wenne
ela kiri thread eka

නියමයි සහෝකාලෙකින් වැදගත් ට්‍රේඅඩ් එකක් electronics ගැන
ela රේප් මචන් ++++

You have given out too much Reputation in the last 24 hours, try again later.
