PCB ගෙදරදිම හදමු

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ela kirir pattai. issara apita oya una tibba kale (95-2000) oya sellam nehene. itin tippex walin adunawa . mata loku denumak ne owa gena. aath tibba unata podi podi ewa danna unta kiyala karaganna hadanwa. issara ferric chloride hoyaganna ne gampaha town eke. itin colombo yana ena ekek ta kiyala thamai poddak genna ganne, sallith ne. godak thanuka ekak nisa dawas ganak dala tiyenawa diya wenne :D

    ela kiri thread eka
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Great post මචන්......
    පොඩි දෙයක් කියන්නම් වැඩේ ලේසියෙන් කරගන්න......print එක ගන්නකොට සාමාන්‍ය A4 කොලේක ගන්නේ නැතුව A4 size sticker කොලේ අපි අයින් කරන කොටසට ගත්තොත් ලේසියි......(අර පොලිතින් එකක් අලවලා තියන පැත්තට print එක වදින්න ගහන්න ඕන......)
    සාමාන්‍ය කොලේදි වගේ ගැලවෙන්නෙත් නෑ.......

    Rep+

    ඔව් ඔව්.. ස්ටිකර් කොලෙත් වදිනව එලකිරි වගේ.:yes: හැමතැනම නැති නිසා අරක දැම්මෙ..:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සෑහෙන වැදගත් ත්‍රෙඩ් එකක්..:yes:
    ගොඩක් මහන්සි වෙලා ත්‍රෙඩ් එක දාල තියෙන හැටි විස්තර ටික කියවද්දිම තේරුනා...
    බොහෝම ස්තූතියි කාලෙ කැප කරගෙන වැඩේ කර ගන්න හැටි පැහැදිලිව කියල දුන්නට...:)
    ඔක්කොමත් හරි, අම්මට හොරෙන් අයන් එක උස්සන එක තමයි සංකීර්ණම වැඩේ..:P
    +rep

    අපේ ගෙදරත් ඉස්සර අයන් එකේ ජරාව ගාල කියලා එක යුද්ධයයි..:rofl: දැන්නම් ලැමිනේටින් මැෂින් එකකට දාන එක කරන්නේ..:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ela kirir pattai. issara apita oya una tibba kale (95-2000) oya sellam nehene. itin tippex walin adunawa . mata loku denumak ne owa gena. aath tibba unata podi podi ewa danna unta kiyala karaganna hadanwa. issara ferric chloride hoyaganna ne gampaha town eke. itin colombo yana ena ekek ta kiyala thamai poddak genna ganne, sallith ne. godak thanuka ekak nisa dawas ganak dala tiyenawa diya wenne :D

    ela kiri thread eka

    මාත් ඉස්සර කලේ මාකර් පෙන් එකක් අරගෙන අඳින එක.. ෆෙරික් ක්ලෝරයිඩ් ඉතින් ලඟපාත තියන හොස්පිටල් එකේ ලැබ් එකෙන් තමා..:P