මහන්සි වෙලා දාපු එකක් නිසා රේප් නොකර බැ![]()
සෑහෙන කාලෙකින් දැක්කේ..
onna magen 12..... mamath asai oya podi podi weda koranna..... balanna one try ekak deela

ado oya printer eka keeyada?
kola set eke gaanath kiyapan![]()


ගාන මතක නෑ බන්.. 400-600 වගේ අතර පැකට් එකක්..
තව තියනව ටෝනර් ට්‍රාන්ස්ෆර් පේපර්. ඊබේ බලපන් මෙහෙට වඩා අඩුවට හොයාගන්න පුලුවන් වෙයි. ස්ටිකර් කොලවල පිටිපස්සෙ කෑල්ලෙත් ගහන්න පුලුවන්..
ප්‍රින්ටරේ 16කට විතර ගත්තෙ. ප්‍රින්ටරයක් ගන්නවනම් ඔය කොලේක ප්‍රින්ට් කරල බලලම ගනින් සමහර ඒවගෙ වදින්නෙ නෑ හරියට ඔය කොල වල...![]()

කොපර් ක්ලැඩ් බොඩ් එකයි
පෙරික් ක්ලෝරයිඩ් ඔයා ගන්න තැන ගූහල් මැප් ප්ලේස් එක දාන්ඩ.
මම කොළඹ පාරවල් එච්චර දන්නෙ නෑ.
කොපර් බෝඩ් ගද්දි එක සැරේ ලොකු බෝඩ් එකක්ම ගන්න ඕනෙද?
නැත්තම් කපලා දෙනවා ද?
ගාන කීයක් විතරද වෙන්නෙ?
අඩියෙ අඩියෙ එකක් 200කට කිට්ටු ගානක් වගේ වෙන්නෙ.
සතෙන් සතේ එකතු කරලා ප්‍රින්ටරයක් ගන්න ඕනේ
ඔකේ ටෝනර් refill වලට වියදම එහෙම කොහොමද බං?
