PCB ගෙදරදිම හදමු

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැඩකට නැති ත්‍රෙඩ් දාන්න එපා සහෝ rep- :angry:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    කොපර් ක්ලැඩ් බොඩ් එකයි
    පෙරික් ක්ලෝරයිඩ් ඔයා ගන්න තැන ගූහල් මැප් ප්ලේස් එක දාන්ඩ.
    මම කොළඹ පාරවල් එච්චර දන්නෙ නෑ.

    කොපර් බෝඩ් ගද්දි එක සැරේ ලොකු බෝඩ් එකක්ම ගන්න ඕනෙද?
    නැත්තම් කපලා දෙනවා ද?
    ගාන කීයක් විතරද වෙන්නෙ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩකට නැති ත්‍රෙඩ් දාන්න එපා සහෝ rep- :angry:

    Ut4qvll.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ado oya printer eka keeyada?
    kola set eke gaanath kiyapan :yes:

    ගාන මතක නෑ බන්.. 400-600 වගේ අතර පැකට් එකක්.. :yes:

    තව තියනව ටෝනර් ට්‍රාන්ස්ෆර් පේපර්. ඊබේ බලපන් මෙහෙට වඩා අඩුවට හොයාගන්න පුලුවන් වෙයි. ස්ටිකර් කොලවල පිටිපස්සෙ කෑල්ලෙත් ගහන්න පුලුවන්..

    ප්‍රින්ටරේ 16කට විතර ගත්තෙ. ප්‍රින්ටරයක් ගන්නවනම් ඔය කොලේක ප්‍රින්ට් කරල බලලම ගනින් සමහර ඒවගෙ වදින්නෙ නෑ හරියට ඔය කොල වල...:sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගාන මතක නෑ බන්.. 400-600 වගේ අතර පැකට් එකක්.. :yes:

    තව තියනව ටෝනර් ට්‍රාන්ස්ෆර් පේපර්. ඊබේ බලපන් මෙහෙට වඩා අඩුවට හොයාගන්න පුලුවන් වෙයි. ස්ටිකර් කොලවල පිටිපස්සෙ කෑල්ලෙත් ගහන්න පුලුවන්..

    ප්‍රින්ටරේ 16කට විතර ගත්තෙ. ප්‍රින්ටරයක් ගන්නවනම් ඔය කොලේක ප්‍රින්ට් කරල බලලම ගනින් සමහර ඒවගෙ වදින්නෙ නෑ හරියට ඔය කොල වල...:sorry:

    සතෙන් සතේ එකතු කරලා ප්‍රින්ටරයක් ගන්න ඕනේ :(

    ඔකේ ටෝනර් refill වලට වියදම එහෙම කොහොමද බං?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොපර් ක්ලැඩ් බොඩ් එකයි
    පෙරික් ක්ලෝරයිඩ් ඔයා ගන්න තැන ගූහල් මැප් ප්ලේස් එක දාන්ඩ.
    මම කොළඹ පාරවල් එච්චර දන්නෙ නෑ.

    කොපර් බෝඩ් ගද්දි එක සැරේ ලොකු බෝඩ් එකක්ම ගන්න ඕනෙද?
    නැත්තම් කපලා දෙනවා ද?
    ගාන කීයක් විතරද වෙන්නෙ?

    කපලා ගන්න පුලුවන් මචෝ.. :yes: අඩියෙ අඩියෙ එකක් 200කට කිට්ටු ගානක් වගේ වෙන්නෙ.

    මං ගිහිල්ල නෙමේ මචෝ ගොඩක් වෙලාවට බඩු ගන්නේ.. මට මේකටම යන්න කියල කියන්න බෑ ඒ නිසා. ඉලෙක්ට්‍රොනික් බඩු ගෙන්නම යන මාම කෙනෙක් ඉන්නව එයාට කියල තමා ගොඩක් වෙලාවට ගෙන්නගන්නේ.. පලවෙනි හරස්වීදියෙ කඩවලින් බලන්න කොටුවට ගියොත්. යුනිටෙක් එක ඇර අනිත් ඒවගෙ බලන්න(ඒකෙ පැයගානක් බලන් ඉන්න වෙනව ගන්න ගියාම). මේකෙ දිගටම තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් කඩ තමා..:yes:

    https://www.google.lk/maps/place/1s...2!3m1!1s0x3ae25921d96cb6e3:0xb361d069a9f1405e
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සතෙන් සතේ එකතු කරලා ප්‍රින්ටරයක් ගන්න ඕනේ :(

    ඔකේ ටෝනර් refill වලට වියදම එහෙම කොහොමද බං?

    රීෆිල් කරන්න නම් ගාන දන්නෑ බන් compatible toner දාන එක කරන්නේ..දෙදාස් ගානක් වගේ වෙන්නෙ. ඒව කරන අඳුරන පොරක් ඉන්නව උගෙන් ගන්නෙ. නැත්නම් 3000ක් වගේ ඇති ටෝනර් එකක්..:yes: