PCJT හොරාට UGC Approval එක ලැනබුනේ කොහොමද?

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    LPL මැච් එක බල බල ඉන්නකොට AD එකක් ගියා එක ගැන, ඒකේ කියනවනේ UGC approval කියලා. ඒ වගේ සිල්ලර කෝස් කොන්ටෙන්ට් එකක්ට එහෙම එක දුන්නේ කොහොමද? උබලත් දැක්කද මේක?
     
    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    1.PNG
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,136
    113
    ඔය කොට මහත්තයා ඉතින් දන්නවනේ.. ටෝක්ස් නම් උපරිමයි. කාටහරි හේත්තු වෙලා ඇති. මං හිතන්නේ ජාවා හදන්නෙත් මේ මහත්තයා..
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඔය කොට මහත්තයා ඉතින් දන්නවනේ.. ටෝක්ස් නම් උපරිමයි. කාටහරි හේත්තු වෙලා ඇති. මං හිතන්නේ ජාවා හදන්නෙත් මේ මහත්තයා..

    O/L karapu lamaige brainwash karanna mara dakshai
     
    • Like
    Reactions: emoji diaries

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔය කොට මහත්තයා ඉතින් දන්නවනේ.. ටෝක්ස් නම් උපරිමයි. කාටහරි හේත්තු වෙලා ඇති. මං හිතන්නේ ජාවා හදන්නෙත් මේ මහත්තයා..
    Basil Rajapaksha අල්ලගෙන ඉන්නෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    O/L karapu lamaige brainwash karanna mara dakshai

    ඔව් ඕයි. ඕකා මාර ලෙච්චරයක් දුන්නා කියහංකෝ අපි කැම්පස් ඉන්න කාලේ. ඩොකෙක් නේද පොර? ආධ්‍යාත්මික සුවය ගැන මුලින්ම ඇහුවේ ඕකාගෙන්. නවලෝක මුදලාලි දාස මුදලාලි ගැන වනලා දුන්නා දිමක් ඌ හැදුවා වගේ. බැජාලා කැම්පස් දාලා දුවන්න ගියේ.
     
    ගොඩක් o/I ලමයි a/I කරන්නෙ නැතුව ජාවා ඉස්ටිටියුට් යනවා.. ඊට පස්සෙ ඒකෙම ලෙක්චර පෝස්ට් එකක් ලැබෙනවා.. පස්සෙ එයාලගෙන් ඉගෙන ගන්න ලමයින්ටත් ඒ ලෙවල් කරන්න එපා කියනවා..බිටි කියන්නෙ මේ පාඩම් කරලා ඕන කෙනෙක්ට ලේසියෙන්ම ගොඩ දා ගන්න පුලුවන් එකක්ලු.. එයාලගෙ එක ඊට වඩා ගොඩක් ඇඩ්වාන්ස්ලු.. එයාලගෙ කලින් කෝස් කරලා දියුනු උන සෙට් එකකුත් ඉන්නවා අලුතින් එන අයගෙ බ්‍රේන් වොශ් කරන්න.. දේශනේ ඉවර වෙලා එළියට එනකොට මාර මෝටිවේටඩ්.. :rolleyes:
     
    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ

    අත්දැකීම් සහිතයි වගේහ්.. :rolleyes:
     
    • Like
    Reactions: Geshi95

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ ඉශාන්ට කලම්බු කැම්පස් කිව්වේ චුක්කා කියලාලු. මම දන්න අපේ සින්නෙක් කිව්වේ. ඕකගේ ඩොක්ටර් කෑල්ලත් බොරුවක්. ඔකා තනිකර බොරුවෙන් තමයි ගේම රන් කරන්නේ. ඔය UGC ඇපෲ කතාවත් අමු කෙප්පයක්.