LPL මැච් එක බල බල ඉන්නකොට AD එකක් ගියා එක ගැන, ඒකේ කියනවනේ UGC approval කියලා. ඒ වගේ සිල්ලර කෝස් කොන්ටෙන්ට් එකක්ට එහෙම එක දුන්නේ කොහොමද? උබලත් දැක්කද මේක?
True!!!that is ashikland
kawda ban uta a wage post dunne?
The Lynwood family's number one rule? Money solves everything.
from ZeroZeroZero TV series
ඔය කොට මහත්තයා ඉතින් දන්නවනේ.. ටෝක්ස් නම් උපරිමයි. කාටහරි හේත්තු වෙලා ඇති. මං හිතන්නේ ජාවා හදන්නෙත් මේ මහත්තයා..
Basil Rajapaksha අල්ලගෙන ඉන්නෙඔය කොට මහත්තයා ඉතින් දන්නවනේ.. ටෝක්ස් නම් උපරිමයි. කාටහරි හේත්තු වෙලා ඇති. මං හිතන්නේ ජාවා හදන්නෙත් මේ මහත්තයා..
O/L karapu lamaige brainwash karanna mara dakshai

ගොඩක් o/I ලමයි a/I කරන්නෙ නැතුව ජාවා ඉස්ටිටියුට් යනවා.. ඊට පස්සෙ ඒකෙම ලෙක්චර පෝස්ට් එකක් ලැබෙනවා.. පස්සෙ එයාලගෙන් ඉගෙන ගන්න ලමයින්ටත් ඒ ලෙවල් කරන්න එපා කියනවා..බිටි කියන්නෙ මේ පාඩම් කරලා ඕන කෙනෙක්ට ලේසියෙන්ම ගොඩ දා ගන්න පුලුවන් එකක්ලු.. එයාලගෙ එක ඊට වඩා ගොඩක් ඇඩ්වාන්ස්ලු.. එයාලගෙ කලින් කෝස් කරලා දියුනු උන සෙට් එකකුත් ඉන්නවා අලුතින් එන අයගෙ බ්රේන් වොශ් කරන්න.. දේශනේ ඉවර වෙලා එළියට එනකොට මාර මෝටිවේටඩ්..![]()
