මේ ඉන්නේ... මම කියපු ජාතියේ එකෙක්.... PCJT කරපු සෙට් එකෙන් ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ.... ජාවා හදපු එවුන්ටත් වඩා දේවල් උන් දන්නවා කියලා.![]()
(මුකුත්ම නොදන්න එකෙක්ට තේරුම් කරලා දුන්නැහැකි... හොඳින් යමක් ගැන දන්න එකෙක් එක්ක කතා කරලා තීරණයකට එතැහැකි... ඒත් හබලක්වත් නැතිව නැව් ටෝක්ස් දෙන අයත් එක්කනම් මේවා කතා කරලා තේරුමක් නැ.)![]()
aniwa
maxxa kathawa bn






