PCJT or IJTS

Status
Not open for further replies.

Amden

Banned
Sep 21, 2011
339
17
0
දැන ගන්න නිසා අහන්නේ !
PCJT එකේ Course එකක් කරපු එකෙක් ඉන්නවද?

මටත් Course එකක් කරන්න ඕනේ !

කොහෙද බන් ඕක කරන්න යන්න ඕනේ ? ගම්පහ තියනවද ? නැත්තං කොහෙද තියෙන්නේ ?

ඕකට ගියාම IQ Test එකක් තියනවලු නේ ?
ඒක අමාරුද ?

අනේ හෙල්පක් දියන් ! PLZ

 

neelscjp

Member
Oct 16, 2009
13
0
0
aka godak hoda couse akak .java valata niyama thena .mokada java nam ijts thama .it's special .
 

shamaingdd

Member
Aug 22, 2010
53
2
0
panadure ijse ekata join weyan.ethana hndai. math ethanin kale dan scjp na ocpjp tyenne.ethanin kale nathath umba java karanawanam oracle lath ekka affiliate wechcha institute ekak ekka karapan :)
 
Status
Not open for further replies.