Not my cup of tea
Drama ගතිය ඕනවට වඩා වැඩිපුර දෙන්න ගිහින් වගේ කියල මටනම් හිතෙන්නෙ. Narcos වගේ එකක drama ගතිය තිබුනට reality එකත් එක්ක ලස්සනට balance කරල තිබුන. සමහර විට මට Peaky Blinders සෙට් උනේ නැත්තේ ඒක වෙන්න ඇති.