Peaky Blinders කියන තරම් හොදද !!

Is peaky blinders worth watching?

  • Yes

  • No


Results are only viewable after voting.

D_Mad

Well-known member
  • Jun 11, 2013
    26,252
    39,247
    113
    මට නම් සෙට් නෑ බං බිබීසී උන් ඒක මාකට් කරන්නෙ නම් ඉතින් හොදම1 වගේ... අන්තිමට බැලුවේ කිලින් ඊව්, යෙලෝව්ස්ටෝන්.. සීසන් 4 එන්නෙ 2021 අගෝස්තු.. ඉවසන් ඉන්න බෑ ඒක එනකන්..

    - Breaking Bad (Pattai)
    - Black Sails (Pattai)
    - The 100 (Hodai)
    me tika suppa.. anikwa balala na...
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    10,575
    4,422
    113
    Mata nam set une 2012 kale idala pahala TV searies withrai.

    - Under the Dome 1/2/3(3 weni eka kawa un) (Hodai)
    - Breaking Bad (Pattai)
    - Bates Motel (Pattai)
    - Black Sails (Pattai)
    - Viking (Pattai)
    - The 100 (Hodai)
    - Last Ship (Hodai)
    - Revolution (Pattai)
    - Games of thrones (Hodai)
    - Gotham (Hodai)
    Bates Motel (Pattai) - Black Sails (Pattai) පලවෙනි එකෙන් බලන එක එපා උනා
    bb , got, viking the 100 hodayi
     
    • Like
    • Love
    Reactions: CloudX64 and D_Mad

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    8,168
    3,479
    113
    ගෙදර බන් !!
    මට නම් සෙට් නෑ බං බිබීසී උන් ඒක මාකට් කරන්නෙ නම් ඉතින් හොදම1 වගේ... අන්තිමට බැලුවේ කිලින් ඊව්, යෙලෝව්ස්ටෝන්.. සීසන් 4 එන්නෙ 2021 අගෝස්තු.. ඉවසන් ඉන්න බෑ ඒක එනකන්..

    me tika suppa.. anikwa balala na...
    Bates Motel balapn machn addict wenawa sure.
    Mamai / Wife godak asawen balapu ekak meka. Mama godak ma asa pictures wala thiyena clam ekata machan.
    Story line ekath supper.
     
    • Like
    • Love
    Reactions: CloudX64 and D_Mad

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,295
    400
    83
    hodayi bn
    kathawa

    awlak naha
    habayi ,
    Author and Thomas Shelby

    dennata plot arms thiye wage
    patta deep therum ganna one eke yana games. UK english theruum ganna amarui matanam tikak. e unata hodai eeka. season 2k baluwa
    ow ape rate politics karana unge jiwitat
    me wage kiyala hitenawa.
    lankawe nam shelby families thama thiyenawa

    api dakin de nemeyi wenne .
     
    Last edited:
    • Love
    Reactions: CloudX64

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    622
    578
    93
    Mata nam set une 2012 kale idala pahala TV searies withrai.

    - Under the Dome 1/2/3(3 weni eka kawa un) (Hodai)
    - Breaking Bad (Pattai)
    - Bates Motel (Pattai)
    - Black Sails (Pattai)
    - Viking (Pattai)
    - The 100 (Hodai)
    - Last Ship (Hodai)

    - Revolution (Pattai)
    - Games of thrones (Hodai)
    - Gotham (Hodai)
    Games of thrones (Hodai) ? :)
     
    • Love
    Reactions: CloudX64

    Nikowitzki

    New member
    Aug 19, 2020
    10
    15
    3
    හොඳයි මචං..මම නම් රෙකමන්ඩ් කරනවා..හැබැයි සුපිරිම එකක් නම් නෙවෙයි..ඒ උනාට පට්ට..අලුත් සිසන් එකේ කතාව යන ඩිරෙක්ෂන් එක නියමයි..මම ඕකට වැඩිපුරම කැමති ඔය කාලේ මිනිස්සුන්ගේ ජිවිතේ ගැන පෙන්නන නිසා..හැබැයි ඇත්තම ෂෙල්බි සහෝදරයෝ ඔය කතාවේ පෙන්නන උන් අහලකින් තියන්න බෑ..පට්ටම නාසරානියෝ ටිකක් උන් නම්
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    1,473
    2,177
    113
    මට නම් සෙට් නෑ බං බිබීසී උන් ඒක මාකට් කරන්නෙ නම් ඉතින් හොදම1 වගේ... අන්තිමට බැලුවේ කිලින් ඊව්, යෙලෝව්ස්ටෝන්.. සීසන් 4 එන්නෙ 2021 අගෝස්තු.. ඉවසන් ඉන්න බෑ ඒක එනකන්..


    me tika suppa.. anikwa balala na...
    Peaky Blinders බලන එක නවෙත්තුවා ..ඊට වඩා උබ recommend කරපු the suitable boy පට්ට..bbc one එකේ ගියපු
    bodyguard එකත් සුපිරි
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    6,970
    2,390
    113
    ❤️WESTනාහිර
    Mata nam set une 2012 kale idala pahala TV searies withrai.

    - Under the Dome 1/2/3(3 weni eka kawa un) (Hodai)
    - Breaking Bad (Pattai)
    - Bates Motel (Pattai)
    - Black Sails (Pattai)
    - Viking (Pattai)
    - The 100 (Hodai)
    - Last Ship (Hodai)

    - Revolution (Pattai)
    - Games of thrones (Hodai)
    - Gotham (Hodai)

    Vikings
    Bates Motel
    Black Sails

    මේ ටික බලලා නැහැ... :love:

    The 100 අන්තිම වෙද්දී චෝර උනා/. :(

    මට නම් සෙට් නෑ බං බිබීසී උන් ඒක මාකට් කරන්නෙ නම් ඉතින් හොදම1 වගේ... අන්තිමට බැලුවේ කිලින් ඊව්, යෙලෝව්ස්ටෝන්.. සීසන් 4 එන්නෙ 2021 අගෝස්තු.. ඉවසන් ඉන්න බෑ ඒක එනකන්..
    ඒක තමා මාර Hype එකක් තියෙන්නේ..... :rofl: btw මමත් බලන්න ගත්තා..



    patta deep therum ganna one eke yana games. UK english theruum ganna amarui matanam tikak. e unata hodai eeka. season 2k baluwa
    Author and Thomas Shelby
    dennata plot arms thiye wage
    මට නම් මේකේ සමහර තැන් ඉන්දියන් ටෙලියක් වගේ :rofl: Clean Shot එක තියෙද්දී වටේ යනවා වගේ සීන්...

    උබලා TV Series බලන්න ගන්නේ, Ratings බලලද නැත්නම් Trailers or එපිසොයිඩ් දෙකක් තුනක් බලලද ?
     
    • Like
    Reactions: D_Mad

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    8,168
    3,479
    113
    ගෙදර බන් !!
    Vikings
    Bates Motel
    Black Sails

    මේ ටික බලලා නැහැ... :love:

    The 100 අන්තිම වෙද්දී චෝර උනා/. :(
    The 100 season 3 wenakan supiri. Passe plot eka aul una. ekai hodai catagory eke thiyenne.

    Bates Motel
    Black Sails

    Avilla supirima badu thamai mage choice ekata. Plots mara wenas.
    Classic / clam tv series machan mewa. Patta gathi.


    උබලා TV Series බලන්න ගන්නේ, Ratings බලලද නැත්නම් Trailers or එපිසොයිඩ් දෙකක් තුනක් බලලද ?
    Review + ep 3k wenakan balanawa.
    Set wenawa nam okkoma balanawa machan.

    Hammo download karala nobalapu wa godak thiyenawa bn.
     
    • Like
    Reactions: NRTG and D_Mad