thama ehema aulak na.. thama season 1 first episode baluwepeaky blinders අවුල්නම් the gangs of london බලපන්

යාකො කතාව හොඳ වෙන්න ඕනවට වඩා සංකීර්ණ ලොකු කතාවක් තියෙන්න ඕන නෑ. peaky blinders කියන්නේ සුපිරියටම කරලා තියෙන top level එකේ සිරිස් එකක් එක 100 වගේ තුට්ටු දෙකේ කතා වලට compare කරන්න බෑ එක නිකන් දෙවැනි ඉනිම යි සහෝදරයා කතාවයි සංසන්දනය කරනවා වගේ. මන් tvseries 50-60 ක් බලලා තියෙනවා ඒ අතරින් හොඳටම feel උන එකක් තමා ඕක. මේ කතාව උබාට හරියට තේරිලා නෑ නැත්නම් උබ කවදාවත් ඔහොම කියන්නේ නෑඅඩෝ වේෂි .
මම මෙතන දාල තියෙන්නේ " teen wolf, the 100, vampire diaries wage basic kathawak neweyi. "
basic කියන එකෙන් මම අදහස් කරේ ප්රථමික කියන එකට . කෙල්ලන්ට basic bitch කියන්නේ, අන්න ඒවගේ .
peaky blinders හොදයි . එත් එකේ මහලොකු කතාවක් නැහැ .
Game of thrones එකේ වගේ world building බලපන්කො මේකේ එහෙම ලොකුවට මුකුත් නැහැ .
ඒත් කතාව හොදට ගලාගෙන යනවා .
eka venama class ekak bn.oka kivvata terenne.man kamathi hamoma me vage quality katha balala enjoy karanavata.habayi hamotama eka pihitanne bn.rasavindanayeth level tiyenavane.jothipalage sindu ahana unta amaradevage vitor ge sindu diravanne,eka ithin hadila tiyena samaja,ashraya karana un ekka build up vena ekak.යාකො කතාව හොඳ වෙන්න ඕනවට වඩා සංකීර්ණ ලොකු කතාවක් තියෙන්න ඕන නෑ. peaky blinders කියන්නේ සුපිරියටම කරලා තියෙන top level එකේ සිරිස් එකක් එක 100 වගේ තුට්ටු දෙකේ කතා වලට compare කරන්න බෑ එක නිකන් දෙවැනි ඉනිම යි සහෝදරයා කතාවයි සංසන්දනය කරනවා වගේ. මන් tvseries 50-60 ක් බලලා තියෙනවා ඒ අතරින් හොඳටම feel උන එකක් තමා ඕක. මේ කතාව උබාට හරියට තේරිලා නෑ නැත්නම් උබ කවදාවත් ඔහොම කියන්නේ නෑ
ගොඩක් උන් කැමතියි ඕකට. මම season 3k යනකම් බැලුවා මට නම් සෙට් උනේ නෑ.Money heist වගේ overrated series එකක් කියල තමයි මට නම් හිතෙන්නේ.


ඇත්තටම මනි හේස්ට්, පීකි බ්ලයින්ඩර්ස් දෙකම සෙට් උන් නෑ මටත්.. මෑත බැලුවා යෙලෝස්ටෝන්, කිලිං ඊව් නම් හොදයි...හරි එහෙනම් අමාරුවෙන් හරි ඉවසගෙන බලන්න හිත හදගත්තාඉවසගෙන season 1 බලපන්. මුල හරිය බෝරින්ග් උනාට ඊට පස්සේ සිරා
හරියටම හරි බං breaking bad වැඩක් නැති කතාවක් කියන උනුත් කොච්චර ඉන්නවද මන් එක පාරක් එකෙක්ට දුන්නා පට්ට සිරිස් එක ඕක බලපන් කියලා මූ කියනවා එක මෙලෝ රහක් නැහැලු කම්ම්ලි ලු කන පලන්න හිතෙනවා එතකොටeka venama class ekak bn.oka kivvata terenne.man kamathi hamoma me vage quality katha balala enjoy karanavata.habayi hamotama eka pihitanne bn.rasavindanayeth level tiyenavane.jothipalage sindu ahana unta amaradevage vitor ge sindu diravanne,eka ithin hadila tiyena samaja,ashraya karana un ekka build up vena ekak.
oya money heist vage commercial type uttaval math balanava,issara tamil,hindi uttavaluth baluwa.dan nam balanne.aparade velava.
adoo sirawata.. for me..හරියටම හරි බං breaking bad වැඩක් නැති කතාවක් කියන උනුත් කොච්චර ඉන්නවද මන් එක පාරක් එකෙක්ට දුන්නා පට්ට සිරිස් එක ඕක බලපන් කියලා මූ කියනවා එක මෙලෝ රහක් නැහැලු කම්ම්ලි ලු කන පලන්න හිතෙනවා එතකොට
ow bn ehema dial innava.හරියටම හරි බං breaking bad වැඩක් නැති කතාවක් කියන උනුත් කොච්චර ඉන්නවද මන් එක පාරක් එකෙක්ට දුන්නා පට්ට සිරිස් එක ඕක බලපන් කියලා මූ කියනවා එක මෙලෝ රහක් නැහැලු කම්ම්ලි ලු කන පලන්න හිතෙනවා එතකොට
Peaky Blinders කියන්නේ Braking Bad The Sopranos, The Wire වගේ top tier story එකක් කියල හිතන එකෙන්ම ඔයාගෙ රසවින්දනයෙ ගුණාත්මක බව හිතා ගන්න පුළුවන්.eka venama class ekak bn.oka kivvata terenne.man kamathi hamoma me vage quality katha balala enjoy karanavata.habayi hamotama eka pihitanne bn.rasavindanayeth level tiyenavane.jothipalage sindu ahana unta amaradevage vitor ge sindu diravanne,eka ithin hadila tiyena samaja,ashraya karana un ekka build up vena ekak.
oya money heist vage commercial type uttaval math balanava,issara tamil,hindi uttavaluth baluwa.dan nam balanne.aparade velava.