මචන්ලා මගේ ගාව තියෙනව Imation Pen Drive එකක්. එක මචන් Format කරන්න දෙන්නෙත් නෑ.

...Write Protected කියල කියනවා. කරන්න පුලුවන් හැම දේම කරල බැලුවා. තාම හදාගන්න බැරි වුනා..
...කවුරු හරි දන්නවද???? ක්රමයක් Pen එක හදාගන්න....උදව් කරන්නෝ......

................