32bit නම් 1GB, 64bit 2GB RAM ඕනෑ කියල ඔෆීෂියල් වෙබ්
පේජ් එකේ තියෙනවා.
RAM මදි නිසා රී ස්ටාර්ට් වෙන්නේ නැහැ, LAG එකක් ඇති වෙනවා, ගොඩක් ස්ලෝ වෙනවා, මේක රී ස්ටාර්ට් වෙන්නේ එකකේ ඩ්රයිවර්ස් මැච් වෙන්නේ නැහැ, එක්කෝ හාඩ් ඩිස්ක් එකේ අවුලක්,
දැන් ඔය හාඩ් එක තියෙද්දී ෆුල් ෆෝමැට් එකක් කරලා ආපහු OS එකක් දාගන්න, පෙන් ඩ්රයිව් එකෙන් හරියට බූට් කරන්න බැරි නම් පෙන් එකේ අවුලක් තියෙන්න පුළුවන්, DVD ඩ්රයිව් එකක් තියෙනවා නම් බූටබල් ඩිස්ක් එකක් දාගෙන බූට් කරලා ඉන්ස්ටෝල් කරගන්න, යූ ටියුබ් වල බලන්න, ඕනෑම OS එකක් ඉන්ස්ටෝල් කරන හැටි තියෙනවා, ඒවා එකක් දෙකක් බලන්න.
ගූඩ් ලක්