Peo TV PIP function එක 🟢ආයෙ දීලා නේද?

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113

    Screenshot-2025-03-06-143812.png

    PDF > https://www.slt.lk/sites/default/files/downloads/general_downloads/PeoTV-UG2_2.pdf
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    peotv use karana godak un danne nathi thawa deyak thamai remote 2k one na kiyana eka. tv eka on karanna tv remote ekai channel maru karanna peotv remote ekai dekama thiyan innawa..
    අපේ පියෝ ටීවී රිමෝට් එකෙන් නම් ටීවී ඒක ඔන් ඔෆ් කරන්න බෑ, බට්න් එකක් නම් තියෙනව හැබැයි ටීවී එකට සපෝට් නෑ...

    penis in fleshlight :P

    enable කරන්න දෙයක් නෑ
    රිමෝට් එක යටම තියෙනව පාට පාට බොත්තම් හතර
    කොල පාට එක ඔබපං
    කෝ මොන ලබ්බක්වත් වෙන්නේ නෑනේ... ඒකෙන් බට්න් දෙකක් විතරයි වැඩ. එකක් චැනල් ඒක ෆෙවරිට් කරන්න අහනවා, අනික දැන් යන ප්‍රෝග්‍රෑම් ඒක මුල ඉඳන් බලන්න පුළුවන්. එච්චරයි.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    අපේ පියෝ ටීවී රිමෝට් එකෙන් නම් ටීවී ඒක ඔන් ඔෆ් කරන්න බෑ, බට්න් එකක් නම් තියෙනව හැබැයි ටීවී එකට සපෝට් නෑ...

    කෝ මොන ලබ්බක්වත් වෙන්නේ නෑනේ... ඒකෙන් බට්න් දෙකක් විතරයි වැඩ. එකක් චැනල් ඒක ෆෙවරිට් කරන්න අහනවා, අනික දැන් යන ප්‍රෝග්‍රෑම් ඒක මුල ඉඳන් බලන්න පුළුවන්. එච්චරයි.
    උබේ STB එක පරණ එකක් වෙන්න ඇති , මේ වගේ එකක් නෙවේද තියන්නේ

    slt-peo-tv-tv-receiver.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    aehema behe ne

    අපේ පියෝ ටීවී රිමෝට් එකෙන් නම් ටීවී ඒක ඔන් ඔෆ් කරන්න බෑ, බට්න් එකක් නම් තියෙනව හැබැයි ටීවී එකට සපෝට් නෑ...
    program karaganna 1 min wedak. button 3k puluwan
     
    • Wow
    Reactions: Heshan Daminda