කව්රුහරි ඉන්නවද Peoples Bank Online සේවාව භාවිත කරන, මගේ online account එකට ලොග් වෙන්න බෑ ඊයේ ඉදන්, තව යාලුවෙකුත් කිව්වා එයාගේ එකටත් බෑ කියල ලොග් වෙන්න.
මේකේ pw reset කරන්න යන්න විදිහකුත් නෑ මට. 
දන්නා කව්රුහරි කියනවද මේක ඒ system එකේ අවුලක්ද කියලා.
මේකේ pw reset කරන්න යන්න විදිහකුත් නෑ මට. 
දන්නා කව්රුහරි කියනවද මේක ඒ system එකේ අවුලක්ද කියලා.

ඒක වෙන්න ඇති case එක. call කරලා බලන්න ඕන.. බොහොම ස්තුති හැමෝටම... 