මචංලා kauda peotv ෆයිබර් connetion එකේ use කරන්නේ,HD චැනල් ෆ්රී තියෙනවද,ADSL එකට වඩා විශේෂත්වයක් තියෙනවද
ඔයා peotv ෆයිබර් පාවිච්චි කරනවද මචංNothing is free brother.
මචං peotv ෆයිබර් හොඳද ඩයලොග් අලුත් viuhub (2.5) එකට වඩාAniwa bitrate eka num wadi athi dialog tv HD walata wada..dialog TV HD denne sahenna amaruwen..unta channels 12 ta wada wadi karaganna bandwidth madiy lu
not bandwidth, its transponder spaceAniwa bitrate eka num wadi athi dialog tv HD walata wada..dialog TV HD denne sahenna amaruwen..unta channels 12 ta wada wadi karaganna bandwidth madiy lu
ඔව් මචන්. Fibre + Peo TV. ADSL ලයින් එකට වැඩිය ටිකක් clear වගේ හිතෙනවා. LOCAL සමහර චැනල් Playback වල කොටු කොටු වැටෙන ගතිය නැති උනා. Playback programmes ඉක්මනට load වෙනවා.ඔයා peotv ෆයිබර් පාවිච්චි කරනවද මචං
මචං මන් ළග තියෙන්නේ peotv ADSL.මන් මේකෙම ත්රඩ් එක්ක දැක්කා ඩයලොග් අලුත් viuhub එක හොදයි කියලා,අපිට තව මාසෙකින් විතර ෆයිබර් දෙනවාලු, දැන් wire අදිනවා,එකෙන් ගත්තොත් ඇරුද්දක් යනකල් මාරු කරන්නත් ba ni,ඩයලොග් එකට මාරු වෙනවද කියලා පොඩි අදහසක් ගන්න බැලුවේ,බිල් එක කීයක් වගේ එනවද බංඔව් මචන්. Fibre + Peo TV. ADSL ලයින් එකට වැඩිය ටිකක් clear වගේ හිතෙනවා. LOCAL සමහර චැනල් Playback වල කොටු කොටු වැටෙන ගතිය නැති උනා. Playback programmes ඉක්මනට load වෙනවා.
මචං මන් ළග තියෙන්නේ peotv ADSL.මන් මේකෙම ත්රඩ් එක්ක දැක්කා ඩයලොග් අලුත් viuhub එක හොදයි කියලා,අපිට තව මාසෙකින් විතර ෆයිබර් දෙනවාලු, දැන් wire අදිනවා,එකෙන් ගත්තොත් ඇරුද්දක් යනකල් මාරු කරන්නත් ba ni,ඩයලොග් එකට මාරු වෙනවද කියලා පොඩි අදහසක් ගන්න බැලුවේ,බිල් එක කීයක් වගේ එනවද බං
එහෙම case එකකුත් තියෙනවදFiber කරා කියල වෙනසක් නැහැ බන් Peo TV.හිටපුගමන් payback වැඩ නැතුව යනවා.
data chargers wadini මචංPeotv monada balanne
Iptv free ewa thiyenawa HD ewa
pkg එකේ ගානට වඩා වෙනම 100ක් විතර wadida මචං,HD චැනල් මුකුත් ෆ්රී නැද්දADSL වලට වඩා ස්පීඩ්... ඕන දෙයක් ටක් ගාලා load වෙනවා. මෙනු, රිවයින්ඩ්
මිල ෆයිබර් එක විතරක් රුප්යල් 100ක් විතර වැඩිය්. tv package වෙනසක් නෑ
දෙරණ, සියත එහෙම නම් කොලිය්ටියට තියනවා. ඒ දෙක බලපුවාම හිරු මදි වගේහැබැයි ඉස්සර පොඩි කොටු කොටු (lag නිසා) ආව එක අයින් උනා
මගේ නම් අදහස. ඩේටා නාස්තිය අඩුයි fiber වල. හේතුව youtube buffer වෙන්නේ ඉතාම අඩුවෙන්. ස්පීඩ් එක හොදට තියනවා නම් බෆර් වෙන්නේ තත්පර 2-3ක් විතරයි. හැබැයි ADSL කාලේ සින්දුවෙන් බාගයක් වත් බෆර් වෙනකන් ඉදලා බලන්න ඕනා. පොඩ්ඩක් බලද්දී එපා නම් ඒ නාස්තිය අවමයි. හැබැයි හිතල මතලා වැඩ කරලා පුපුරුදු නැති කෙනෙකුට වැඩි වෙන්නත් පුළුවන්. Eg. FB Auto play දාලා තිබ්බොත් පල්ලෙහාට යන ටිකට video ටික download වෙලා ඉවරයි.data chargers wadini මචං
pkg එකේ ගානට වඩා වෙනම 100ක් විතර wadida මචං,HD චැනල් මුකුත් ෆ්රී නැද්ද
thnx මචං,මගේ නම් අදහස. ඩේටා නාස්තිය අඩුයි fiber වල. හේතුව youtube buffer වෙන්නේ ඉතාම අඩුවෙන්. ස්පීඩ් එක හොදට තියනවා නම් බෆර් වෙන්නේ තත්පර 2-3ක් විතරයි. හැබැයි ADSL කාලේ සින්දුවෙන් බාගයක් වත් බෆර් වෙනකන් ඉදලා බලන්න ඕනා. පොඩ්ඩක් බලද්දී එපා නම් ඒ නාස්තිය අවමයි. හැබැයි හිතල මතලා වැඩ කරලා පුපුරුදු නැති කෙනෙකුට වැඩි වෙන්නත් පුළුවන්. Eg. FB Auto play දාලා තිබ්බොත් පල්ලෙහාට යන ටිකට video ටික download වෙලා ඉවරයි.
ෆයිබර් ලයින් එක (call රෙන්ටල්) එක විතරයි වැඩි.
ඉන්ටෙරෙන්ට්, TV රෙන්ටල් ඒ ගැනමයි
මට මතක විදිහට නම් කිසි දෙයක් වැඩි උනේ නෑ කොලිටිය & ස්පීඩ් විතරයි. දැනට ADSL නම් තියෙන්නේ හිතන්නේ නැතිව ඕක ගන්න. එකම දේ කරන්ට් නැති උනොත් call එකක් වත් ගන්න බැරි වෙනවා. බැටරි බැකප් එකක් හදා ගනින්. tv වලට තියන අකුණු අවදානමත් නැති වෙනවා.