Pera Engineering සිලෙක්ට් වෙලා Computer Engineering

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,197
    1,461
    113
    පේමන්ට් එකේ.

    මචන් පේරා Engineering select වෙලා ඉන්න Computer Engineering කරන්න හිතන් ඉන්න එකෙක්ට සෙට් වෙන Programming Language එක මොකක්ද?

    මේකයි ප්‍රශ්නේ. අපේ Syllabus එකට තියෙන්නේ Mathlab. Mathlab එක Free ගන්න බෑලුනේද? තව ඒක අනිත් Languages වලට වැඩිය ටිකක් Advance නේද? ඉතින් ඒ හේතුව නිසා මම වෙන Language එකක් ඉගෙන ගත්තොත් ඒක මට වෙලාව අපතේ යන වැඩක් වේවිද? Computer Language එකක Syntax එක වෙනස් වුණාට Logic එක එකම නේද?

    Computer Language එකක මූලික දැනුම මට තියෙනවා. Python,Java ටිකක් ටිකක් පුලුවන්. මට මොකක් හරි එකක් අගටම ඉගෙනගන්න ඕන. තව මම ආර්ඩියුනෝ කරන්න හිතාගෙන ඉන්නවා.

    ඉතින් මේ හේතු මට කරන්න පුලුවන් හොද Language එකක් කියන්න පුලුවන්ද? මම Mathlab නැතුව වෙනම එකක් ඉගෙනගත්තොත් ඒක අපතේ යන වැඩක් වෙන්නේ නෑ නේද?
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මචන් පේරා Engineering select වෙලා ඉන්න Computer Engineering කරන්න හිතන් ඉන්න එකෙක්ට සෙට් වෙන Programming Language එක මොකක්ද?

    මේකයි ප්‍රශ්නේ. අපේ Syllabus එකට තියෙන්නේ Mathlab. Mathlab එක Free ගන්න බෑලුනේද? තව ඒක අනිත් Languages වලට වැඩිය ටිකක් Advance නේද? ඉතින් ඒ හේතුව නිසා මම වෙන Language එකක් ඉගෙන ගත්තොත් ඒක මට වෙලාව අපතේ යන වැඩක් වේවිද? Computer Language එකක Syntax එක එකම වුණාට Logic එක එකම නේද?

    Computer Language එකක මූලික දැනුම මට තියෙනවා. Python,Java ටිකක් ටිකක් පුලුවන්. මට මොකක් හරි එකක් අගටම ඉගෙනගන්න ඕන. තව මම ආර්ඩියුනෝ කරන්න හිතාගෙන ඉන්නවා.

    ඉතින් මේ හේතු මට කරන්න පුලුවන් හොද Language එකක් කියන්න පුලුවන්ද? මම Mathlab නැතුව වෙනම එකක් ඉගෙනගත්තොත් ඒක අපතේ යන වැඩක් වෙන්නේ නෑ නේද?

    ඉන්ජිනියරින් සිලෙක්ට් වෙලා CS Chemical කරන්න එපා කියපන් බන්. පස්සෙ තේරෙයි. සිවිල්, මැකෑනිකල් ඉලෙක්ට්‍රිකල් කරන්න කියපන්.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    machan, syllabus එකට ඉගෙනගන්න එක වෙනම එකක්. ඒත් ආතල් එකට වගේ කෝඩින්ග් ඉගෙන ගන්න එකෙක්ට Mathlab recommend කරන්න පුලුවන්ද? :sorry::sorry::sorry:

    MATLAB (matrix laboratory) is a multi-paradigm numerical computing environment and proprietary programming language developed by MathWorks. MATLAB allows matrix manipulations, plotting of functions and data, implementation of algorithms, creation of user interfaces, and interfacing with programs written in other languages, including C, C++, C#, Java, Fortran and Python.

    onna ohomai wikipidia eke kiyanne
    matlab programming walata witharak neme civil, mechanical, electrical engineering walata sehenna pawichchi wenawa ( a thawa maths calculation, data analysis side ekata)
    matlab tutorial balagena karanna nm puluwan.
    math danne tikai hode wediya korala ne oka :baffled::P:rolleyes:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    mathlab is not a programming laguage. it is a platform. learning Python, C and C++ is useful for any kind of engineering degree.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    machan, syllabus එකට ඉගෙනගන්න එක වෙනම එකක්. ඒත් ආතල් එකට වගේ කෝඩින්ග් ඉගෙන ගන්න එකෙක්ට Mathlab recommend කරන්න පුලුවන්ද? :sorry::sorry::sorry:

    No Matlab is a more like visualization thing.
    menna list eka uba CS karanawanam. IT karanawanam meka neme.

    1. PIC programin (meken ubata binary walin wada karana widiha , Low level langualges kohomada wada karanne. saha uba hodata master kaloth OS ekak develop karana ganata meken igena ganna puluwan).

    3. For High level langualges i recomand Python and C ++ cus C is the master of all languages.

    4. Research and Develop is the key to success. what ever you learn put it in to real life examples. other wise you will be just a on the books guy

    5. Always don't trust your self . but believe your self
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,197
    1,461
    113
    පේමන්ට් එකේ.
    MATLAB (matrix laboratory) is a multi-paradigm numerical computing environment and proprietary programming language developed by MathWorks. MATLAB allows matrix manipulations, plotting of functions and data, implementation of algorithms, creation of user interfaces, and interfacing with programs written in other languages, including C, C++, C#, Java, Fortran and Python.

    onna ohomai wikipidia eke kiyanne
    matlab programming walata witharak neme civil, mechanical, electrical engineering walata sehenna pawichchi wenawa ( a thawa maths calculation, data analysis side ekata)
    matlab tutorial balagena karanna nm puluwan.
    math danne tikai hode wediya korala ne oka :baffled::P:rolleyes:

    අඩේ මම මෙච්චරවක්වත් දැනගෙන හිටියේ නෑ. දල අදහසක් විතරයි තිබ්බේ. තෑන්ක්ස් සහෝ:love:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,197
    1,461
    113
    පේමන්ට් එකේ.
    No Matlab is a more like visualization thing.
    menna list eka uba CS karanawanam. IT karanawanam meka neme.

    1. PIC programin (meken ubata binary walin wada karana widiha , Low level langualges kohomada wada karanne. saha uba hodata master kaloth OS ekak develop karana ganata meken igena ganna puluwan).

    3. For High level langualges i recomand Python and C ++ cus C is the master of all languages.

    4. Research and Develop is the key to success. what ever you learn put it in to real life examples. other wise you will be just a on the books guy

    5. Always don't trust your self . but believe your self

    PIC ගැන කලින් දැනගෙන හිටියේ නෑ. අනිත් බොහොම ස්තූතියි 🙏
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    අඩේ මම මෙච්චරවක්වත් දැනගෙන හිටියේ නෑ. දල අදහසක් විතරයි තිබ්බේ. තෑන්ක්ස් සහෝ:love:
    mn kalpana kale yako api engieeering yana kale oya mon labbakwath kale nene oi gedarata wela athal eke hitiya :rolleyes::baffled::baffled::dull:

    aena daganne nethuwa goda daganin
    good luck ;)
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,197
    1,461
    113
    පේමන්ට් එකේ.
    mn kalpana kale yako api engieeering yana kale oya mon labbakwath kale nene oi gedarata wela athal eke hitiya :rolleyes::baffled::baffled::dull:

    aena daganne nethuwa goda daganin
    good luck ;)

    අවුරුද්දක්ම ආතල් එකේ ඉදලා දැන් කෙලා වෙලා යන ලයින් එකක් තියෙන්නේ. ආස දෙයකින් පටන්ගන්න ඕන නිසා Language පාරක් දාන්න බැලුවේ 😂😂😂 jan 14 Acedemic පටන්ගන්නවා අපිට 😅