Perfume හෙල්ප්

rowithmicro

Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    кσяη ησρє;17196081 said:
    machan mama gannenam thilakawardana textile eken.aniwa odel,nolimit wala athi.nathnam kauruhari dubai innawanam gennaganin.matanam dubai walin ganna ewage loku wenasak thiyenawa mehen ganna ewata wadiya.local gaththath aniwa dawasak dekak suwada thiyenawa.

    kiyada gana macho ?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,140
    8,781
    113
    Dubai
    okata gahha ekak na ban matath habai uba unge aluth eka try kalada ekath maru wage
    අලුත් එක මම පාවිච්චි කරේ නෑ බන් තවම.. ඒ කාලේ ඉදලා මට අල්ලලා යන්නේ මේක විතරයි. අලුත් එක බලල කියන්නම්

    kiyada bn khowada ganna thiynna

    මම නම් ගන්නේ ඩුබායි වලින් බන්.. ලංකාවේ Food City එකේ එහෙම ඇති. මෙහේ මේක ඩිරාම්ස් 145ක් 150ක් වෙනවා මචන්.. Local එක නම් ඩිරාම්ස් 75කට විතර ගන්න පුලුවන්. ඩිරාම්ස් 150ක් කියන්නේ ලංකාවෙ මුදලින් නම් 5000ක් විතර වෙනවා..
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අලුත් එක මම පාවිච්චි කරේ නෑ බන් තවම.. ඒ කාලේ ඉදලා මට අල්ලලා යන්නේ මේක විතරයි. අලුත් එක බලල කියන්නම්

    මම නම් ගන්නේ ඩුබායි වලින් බන්.. ලංකාවේ Food City එකේ එහෙම ඇති. මෙහේ මේක ඩිරාම්ස් 145ක් 150ක් වෙනවා මචන්.. Local එක නම් ඩිරාම්ස් 75කට විතර ගන්න පුලුවන්. ඩිරාම්ස් 150ක් කියන්නේ ලංකාවෙ මුදලින් නම් 5000ක් විතර වෙනවා..
    gana sarai bn:dull:
     
    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    http://www.uniqueoutlet.lk/perfume.php.html

    p7.jpg
    p8.jpg