Perfume Gahuwama....???????

numeric

Member
Jun 7, 2010
1,467
602
0
Ay ban perfume gahuwama a thana kahata pallamak wage paara hitinne!!!shirts iwarai ehema unama!!kochchara heduwat a pallama yannet na!!mekata mokada karanne!!danna kenek kiyannako balanna!!man use karanne adidas ice dive!!!
:growl::growl::growl::growl::growl::growl:
large-eau-de-toilette-eau-de-toilette-men-fragranced-line-men-ice-dive_4e54f9f88f410.jpg
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම හැම Perfume එකේම පැල්ලම් හිටින්නෙ නැහැ බං.. සමහර ඒවයෙ විතරයි.. කොලර් එකේ යට පැත්තට ගහපන් එහෙම පැල්ලම් හිටින ඒවා..:yes: නැත්තං ඒවා නොගෙන හිටපං.. සමහර Perfume වල White Mark Protection කියලා ගහලා තියෙනවා..:yes: Deodorant වල තමා ඔය සීන් එක වැඩියක්ම වෙන්නෙ.. ශර්ට් එක උස්සන්නත් බෑ.. පුස් අල්ලලා වගේ පැල්ලම් හිටිනවා.. Deodorant ගන්නවා නම් FA Blue Romance එක ගනිං.. ඒක සුප්පා..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    shirts walata perfume gahanna epaa bn,, body ekata gahapn ,
    Perfume ඇඟට ගහන්න හොඳ නැහැ මචං..:no: විසට සමහර අයට දඳ හැදෙනවා, රතු ලප දානවා, තුවාල වෙනවා..:yes: Body Spray වුණත් ඇඟට ගහන්න කියන්නෙ අඟල් හයක් හෝ අටක් දුරස් කරලා..:yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යකො මාත් පාවිච්චි කරන්නෙ Adidas Fresh Impact එක.
    ඔහොම සීන් එකක් නෑ.
    උඹ ඇඳුම් හෝදල දාන Fabric Conditioner එක මොකක්ද?
    ඒක වෙන්න ඇති ඔය දිය වෙලා පාර හිටින්නෙ :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;15900911 said:
    යකො මාත් පාවිච්චි කරන්නෙ Adidas Fresh Impact එක.
    ඔහොම සීන් එකක් නෑ.
    උඹ ඇඳුම් හෝදල දාන Fabric Conditioner එක මොකක්ද?
    ඒක වෙන්න ඇති ඔය දිය වෙලා පාර හිටින්නෙ :yes:
    Lenor හරි Comfort හරි දැම්මා නම් අවුලක් වෙන්නෑ.. හැබැයි මචං සමහර සුදු ඇඳුම් වලට නිල් දානවනේ.. එහෙම වුණාමත් පාරවල් හිටිනවා Perfume ගැහුවම..:yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Perfume ඇඟට ගහන්න හොඳ නැහැ මචං..:no: විසට සමහර අයට දඳ හැදෙනවා, රතු ලප දානවා, තුවාල වෙනවා..:yes: Body Spray වුණත් ඇඟට ගහන්න කියන්නෙ අඟල් හයක් හෝ අටක් දුරස් කරලා..:yes:

    ah ehemada bn. thnks for infro
     
    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    shirts walata perfume gahanna epaa bn,, body ekata gahapn ,
    Body ekata gahanna hoda na neda machan???
    එහෙම හැම Perfume එකේම පැල්ලම් හිටින්නෙ නැහැ බං.. සමහර ඒවයෙ විතරයි.. කොලර් එකේ යට පැත්තට ගහපන් එහෙම පැල්ලම් හිටින ඒවා..:yes: නැත්තං ඒවා නොගෙන හිටපං.. සමහර Perfume වල White Mark Protection කියලා ගහලා තියෙනවා..:yes: Deodorant වල තමා ඔය සීන් එක වැඩියක්ම වෙන්නෙ.. ශර්ට් එක උස්සන්නත් බෑ.. පුස් අල්ලලා වගේ පැල්ලම් හිටිනවා.. Deodorant ගන්නවා නම් FA Blue Romance එක ගනිං.. ඒක සුප්පා..:)
    Elazzzzz!!!
    Eka atta.. Sports perfume attatama Body Spray. E nisa shirts walaa gahanna epa!!! :yes:
    Thanx bro!!
    Perfume ඇඟට ගහන්න හොඳ නැහැ මචං..:no: විසට සමහර අයට දඳ හැදෙනවා, රතු ලප දානවා, තුවාල වෙනවා..:yes: Body Spray වුණත් ඇඟට ගහන්න කියන්නෙ අඟල් හයක් හෝ අටක් දුරස් කරලා..:yes:
    :(:(:(:(
    පැටියා;15900911 said:
    යකො මාත් පාවිච්චි කරන්නෙ Adidas Fresh Impact එක.
    ඔහොම සීන් එකක් නෑ.
    උඹ ඇඳුම් හෝදල දාන Fabric Conditioner එක මොකක්ද?
    ඒක වෙන්න ඇති ඔය දිය වෙලා පාර හිටින්නෙ :yes:
    Fabric Conditioner mokuth dan na ban!!
    :shocked::shocked::shocked:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    first should pick a good perfume which is made out of non harmful ingredients and non allergic to ur body :)

    then the most important thing, perfume should apply on the BODY on ur PULSE POINTS (on insides of ur wrists, neck line, behind the neck, behind the ears, behind the knees) me than walin ekakata witharai perfume use karanne :)

    e wage pulse point ekakata perfume ganna kiyala kiyanne, body eke e than wala thapaya(heat) wadipura generate karanawa e nisa oya pawichchi karana perfume eka air ekata mix wela radiate/hama thanama suwanda wihiduwanawa :)
    anith eka samahara perfume interact ur body pheromones

    ithin oya wage dewal nisa adum walata kawadawath perfume use karanne na, eka nisa perfume ekak use kaeana eketh wadak na :no: eken wenne perfume eke suwanda ikmanta nathi wela yana eka, andum wala pallam ena eka and andum ikmanata dirana eka witharai :)

    p.s- specially body spray ehema use karanakota angata tikak durin use karanna
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831

    download.jpg