perfume help

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    mmm aduwata kiyanne machan SL wala sahenna ganan ooka. man dakka ikman eke daala thiyenawa 5000 / 7000 wage wenawa..

    hondama de ebay eken genna ganna. laabai sahenna...
    ebay ekat baluwa bn shpping walata patta ganak gannawa meha khomatata 7k wenwa
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83

    ම්ම්ම්... මෙහෙමයි... ඔය ගානට ගොඩාක් ලොකු පර්ෆෝමන්ස් නම් බලාපොරොත්තු වෙන්න බෑ... :no:නමුත් මම කිහිපයක් දාන්නම්...

    No 1 - Rasasi

    Deodorant_Body_Spray.jpg


    අඩුම ගානට ගන්න පුළුවන් හොඳම පර්ෆියුම් එක මට දැනට හමුවුන Rasasi...Rasasi එකේ Mens සෑහෙන්න කලෙක්ශන් එකක් තියෙනවා. Fresh සුවඳක් තියෙනවා හැම එහෙකම... තමන් පර්ෆියුම් එකක් යූස් කලාට තමන්ට ඒකේ සුවඳ දැනෙනවා ඇඩුයි. නමුත් අපි වෙන කෙනෙක් ගාවට ගියාම එයාට හොඳට දැනෙනවා. ඒ වගේම දාඩිය ගඳත්...:rofl: අපේ මල්ලි මේ දවස් වල ගාන්නේ ඕක.. උදේ ගාලා මූ රෑ 8ට ගෙදරට ආවත් මූ ලඟ සුවඳයි...:D මම කොණ්ඩේ කපන්න ගියාමත් මූ අහලා පොරේ මොකද්ද බන් උඹ ගාන පර්ෆියුම් එක කියලා... ඒ වගේ ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙන පර්ෆියුම් සෙට් එකක්.. නොලිමිට් එකේ ගන්න තියෙනවා 695ක් වගේ වෙන්නේ... HOPE | ROYAL | Temptation | Emotion වගේ ඒවා ගොඩක් සුවඳයි.;) තව ඕකේ තියෙනවා අම්බානෙට... ගහපු ගමන් ස්ප්‍රිට් ගෑවා වගේ තමයි..:P ටික වෙලාවකට පස්සේ පට්ටම සුවඳයි.:love:

    No 2 - Yatchman chocolate

    nd.15027.jpg


    අමානි කෝඩ් එකේ ස්මෙල් එකට ටිකක් සමීපයි.Fresh සුවඳක් තියෙනවා.:cool:1300ක් වගේ වෙන්නේ. 1500 පැනලත් තියෙනවා.. මෙහේ නම් ගොඩක් රෙඩ් / බ්ලූ තමයි තියෙන්නේ.... ඒත් ඔරිගිනල් නෙමේ.රෙප්ලිකා.. ebay එකේ නම් පැකේජ් තියෙනවා.පැක් එකේ 3ක් වගේ තියේ.එහෙම ගද්දි ලාභයි.

    No 3 - Royal mirage

    hbvhj-630x552.jpg


    පට්ටම කලෙක්ෂන් එකක්... නහය කඩන් යනවා ඕකේ ස්මෙල් එකට... බෝතල් කිහිපයක් තියෙනවා. ඕකේ ඔරිගිනල් එකක් හොයා ගන්න.1350ටත් තියෙනවා.1850ටත් තියෙනවා...

    එක පාරක් මම ඕකේ නයිට් වර්ශන් එක ගාගෙන ගියා කන්තෝරු. ලොක්කා අහපි මේ කපුරු තෙල් සුවඳක් එන්නේ මොකද්ද ඒ කියලා... මම සද්ද නැතුව හිටියා..:rofl:

    ශර්ට් එකට ගැහුවොත් හේදුවත් සුවඳයි...;) ඒ තරම් හරි ස්ට්‍රෝන්ග් ස්මෙල් එකක් තියෙන්නේ.

    No 4 - Denim

    229_mare.jpg



    ළඟදි යූස් කරන්න ගත්තේ.795ක් වගේ වෙන්නේ... ම්ම් හොඳයි ටිකක් සැරයි ගහපු ගමන්.. Rasasi තරම් සෙක්සි නෑ.. ගොඩාක් වෙලා තියෙන්නෙත් නෑ..:no: නමුත් ශේප්.
    11.gif
    Rasasi eke hodama eka mokadda machan :)
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    :lol: 5 ක් තියාගෙන මොකටද බන් ලාකෝස්ට් / හියුගෝ බොස් ගන්නේ??? ගනින්කෝ හොඳ පර්ෆියුම් එකක්... ලෝන්ග් ලාස්ටින්ග් සෙකිස් පර්ෆියුම්ස්...:cool:

    මෙහෙමයි.. ලංකාවේ නම් බ්‍රෑන්ඩඩ් පර්ෆියුම්ස් ගන්න හිතන්න එපා... මෙහේ හැම තැනම තියෙන්නේ රෙප්ලිකා... ඉක්මන්/කේමු/ටකාස්/වෝව් වගේ ඔන්ලයින් ශොප්ස් වලින් නම් ගන්න එපා.. සෑහෙන්න තියෙන්නේ රෙප්ලිකා.. උන් ඔරිගිනල් කියලා රෙප්ලිකා විකුනන්නේ...ඒ ඇරත් මෙහේ බාගෙට බාගයක් කට්ටිය යූස් කරන්නේ අරාබි වගේ මැදපෙරදිගින් එන ඒවා..මෙහේ ඔරිජිනල් ගන්න තියෙනවා නම් තියෙන්නේ MC|Perfumes.lk|The Perfumerie කියන ශොප්ස් වල.. තිබ්බත් අස්ප ගනන් කියන්නේ.. ඒ නිසා හොඳම දේ Ebay එකෙන් හරි පිටරටින් හරි ගෙන්න ගන්න එක... එහෙම ගන්න පුළුවන් තැන් කිහිපයක් මම දාන්නම්.

    1) www.decantshop.com/ (ඔයාලට සාම්පල්ස් ඕනේ නම් ගන්න නියම තැන... shipping cost $9.99 for orders below $100.Free shipping for orders over $100
    )

    2) www.fragrancenet.com (ගොඩක්ම හොඳ ශොප් එකක්.. ලංකාවට එවනවා ටිකක් හොරයි.. ටිකක් ටෝක් කරොත් ගෙන්න ගන්න පුළුවන්.)

    3)www.amazon.com (Ebay එකට වඩා ගොඩක් ලාබයි.විශ්වන්ත දායකයි.. ගොඩක් පර්ෆියුම්ස් තියෙනවා ගන්න..)

    හරි මම දැන් ඔයාගේ බජට් එකට ගන්න පුළුවන් පට්ටම පර්ෆියුම්ස් ටිකක් දාන්නම්... මේවා ඇවිල්ලා ලාකොස්ට් / හුගෝ වගේ ජරාවල් නෙමේ. ගනන් අඩු කෙල්ලෝ කොරවෙලා යන පර්ෆියුම්ස්..!:P

    No1 - Nautica voyage (පට්ට සෙක්සි.. කෙල්ලෝ ගොඩක් ආසයි ඕකට.)

    description.png


    No2 - joop homme (ෆ්ලෝරල් ස්මෙල් එකක් තියෙන්නේ.. නහය කඩන් යනවා ඕකේ ස්මෙල් එකට... ඕක ගාගෙන ඔපිස් ගියොත් දොරෙන් ඇතුල් වෙද්දිම යූ කැන් ගෙට් කොම්ප්ලිමන්ට්ස්... ආහ් අමතක උනා.. ඕක ලංකාවේ තියෙනවා. ඔක්කොම රෙප්ලිකා. )

    s-l300.jpg


    No3 - Davidoff Coolwater (ගොඩක් හොඳ පර්ෆියුම් එකක්.කෙල්ලෝ ආසයි.)

    coolwater.png


    No 4 - Rasasi Tasmeem (සුපර් සෙක්සි. හොයා ගන්න ටිකක් අමාරුයි.. හොඳම දේ ඔය කටාර් / ඩුබායි වගේ මැද පෙරදිග රටක ඉඳන් එන කෙනෙක්ට කියලා ගෙන්න ගන්න.)

    Tasmeem-Men-Rasasi-for-men.png


    No 5 - Cuba Prestige (ඔන්න සිංහළු පර්ෆියුම්ස්.. ඔන්න ඔවා ගාපල්ලා... පට්ටම පට්ට..! ඕකේ තියෙනවා තව කියුබා ගෝල්ඩ් / කියුබා ග්‍රේ / කියුබා රෝයල් කියලා සෙට් එකක්.. ඔය ඔක්කොම එක පැකේජ් එකෙත් එනවා.. පුළුවන් නම් ගනින්.. කෙල්ලෝ ආසයි.)

    51KEQ5ThywL._SY355_.jpg


    No 6 - versace man eau fraiche (one of my FAV! කෙල්ලෝ නැමෙනවා මෙකේ සුවඳට... කියනවට අරන් ගාල බලපන්.50ml එක නම් ටිකක් ගනන් අඩුයි.100ml too much expensive)

    s-l300.jpg


    No 7 - unpredictable adventure (තවත් සුපිරිම පර්ෆියුම් එකක්.. ක්‍රීඩ් ඇවෙන්ටස් එකේ කොපී එකක්.)

    41Z1zWB7e4L._SY300_.jpg


    No 8 - michael jordan legend (Fresh clean sweet.. mmm හොඳ පර්ෆියුම් එකක්.below $20)

    PRFM-160403.jpg


    ආහ් අත රිදෙනවා බන්.. තව අම්බානෙක තියෙනවා... පස්සේ දාන්නම්....
    meke thiyena okkotama kello namenava kiyalane bn thiyenne .
    ekak kiyako honda :P
    kello namenna one mage kelin venna one :D
    e bn me site eke thiyena eva fatta aduine bn
    https://www.decantshop.com/
    eva honda nadda bn???
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Rasasi eke hodama eka mokadda machan :)
    mmm mata nam danata hambuna ewain Romance eka thamai hondama eka... ooka Men / Women degolloma use karanawa.. but awulak na .hari fresh smell ekak thiyenne.:yes:

    thawa Royal | HOPE | Emotion ehemath godaak suwandai... oyata ganna kalin cap eka arala ibala balala oyata set wena ekak ganna.:cool:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    • Like
    Reactions: rock pora

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,456
    1,026
    113
    KANDY
    Choppe oya maarai ne aah

    man meka ganda kiyala baluwe ban
    66064M.jpg

    Godak than wala hodai kiyala thiyana nisa.
    Perfumarie eken.
    Choppe meka use karala thiyanwada? mata thiyana aula meke suwada ikmanta yaida kiala Eu de Toilette nisa.
    Suwada thiyei da godak wela?

    suwada yanwanam meka ganda kiyala baluwe, eth meka nallu ne
    c307dbbf07c0d471706a4e7ea08fd107.jpg

    :(

    mata one mokakhari patta godak wela thiyana ekak ban:dull:
     
    Last edited:
    • Like
    Reactions: C h o p p e

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හොඳයි සිංහළුනේ.. Low Range Perfumes ගැන සෑහෙන්න හොඳ ප්‍රතිචාර හම්බුන නිසා මම හිතුවා Part 2 පළකරන්න... Part 2 මගින් මම කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ රැපියල් 5000ත් 10,000ත් අතර ඉහළම ගනයේ Perfumes ගැන විස්තරයක් කරන්න.මේ රේන්ජ් එකේ තමයි දැනට ලෝකේ ඉස්තරම්ම Perfumes තියෙන්නේ...Perfumes මිල ගනන් ඒ උනාට ඔයාලට Shipping ඇඩ් වෙලා එද්දි 10,000 අනිවා පයිනවා.. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. මම ඇත්තටම මේක ලියන්න හිතුවේ නෑ මොකද මේ Range එකේ පර්ෆියුම්ස් ගන්න පිරිස අඩු නිසා.. නමුත් ලාල් ජේ වගේ කට්ටිය Advance පර්ෆියුම්ස් ගැන අහලා තිබුන නිසා මම මෙහි දෙවන කොටස දාන්න හිතුවා..

    තමන්ට මෙම මුදල දරන්න පුළුවන් නම් ගත්තට කමක් නෑ.. තමන්ට මාසික පඩිය 50,000 ඉක්මවා ලැබෙනවා නම් මේ ගනන් වලPerfume එකක් Try කරලා බලන්න...ඒ වගේම කියන්න ඕන ලංකාව වගේ රටක මේ Perfumes Daily use කරන්න එපා... විශේෂ අවස්ථාවකට පමණක් පාවිච්චි කරන්න... පිටරටක නම් මේවා ලබා ගැනීමේ පහසුව ඇති නිසාත් මිල අඩු නිසාත් දෛනිකව පාවිච්චි වෙනවා...

    මම මෙහි පලකරන Perfumes වලින් ලැබෙන ප්‍රතිචාර මෙතැකැයි කියා නිමකරන්න බැරිවෙයි.... මොකද එය ඒ තරම්ම සුපිරී...අපි තරුණ කවුරුත් ආසයි ගෑණු ළමයින්ගේ අවධානවා ආකර්ශණය දිනා ගන්න.. එහෙනම් මෙන්න ඔබ පුල පුලා සිටි ඒ අවස්ථාව.... හොඳයි අපි එහෙනම් පටන් ගමු.. ආහ් තව දෙයක්... මෙහි පලකරන පර්ෆියුම්ස් නම් ලංකාවේ හොයා ගන්න බැරිවෙයි ලොවෙත්.. මෙන්න මෙයා ගාව තරමක් තියෙනවා.. හැබැයි මිල ගනන් නම් ඉතා අධිකයි... http://www.parfumeriestore.com/

    Okay lets START....!

    No 1 : La nuit de l'homme (How could i say... දැනට ලෝකයේ තිබෙන හොඳම සුපිරිම ඉස්තරම්ම ඉහළම අද්විතීයම අංක එකේ Perfume එක... SUPPER SEXY SEXY SEXY SEXY SEXY SEXY SEXY.ඔබට ඇත්තටම කාන්තාවකගේ අවධානය ආකර්ෂනය ලබා ගන්න අවශ්‍යද??? wanna sex with girl only using Perfume??? so this is the one...! this is the one guys u MUST Try.... ඔයාලට ලැබෙන ප්‍රතිචාර ගැන ඔයාලටත් හිතා ගන්න බැරි වෙයි... i'm so happy to have this bottle in my collection...tx ma cousin. පසු කාලිනව හැම කම්පැනි එකක්ම EDP ගහන්න පටන් ගත්තා.. මේකෙත් EDP වර්ශන් එකක් තියෙනවා.නමුත් EDT ගොඩක් හොඳයි EDP වර්ශන් එකට වඩා...Lady reaction and performance better than EDP version.Trust me guys u must TRY this.. WORLD NO1 MEN's PERFUME .මේ Perfume එක නම් ලංකාවේ ගන්න තැනක් නම් මම දන්නේ නෑ... හොඳම දේ Amazon එකෙන් ගෙන්න ගන්න tru Kapruka. )

    2rdhsm0.jpg


    No 2 : Dolce and gabbana the one EDP Version (Guys you wanna SEX with girls?ohh yeah.. girls getting ORGASM while smelling this perfume... ohh fuck yeah... Don't by EDT version.. it has only 2hrs projection... EDP version has more than 6 hrs... Try this Juice you can get unlimited Complements... :) unfortunately i have EDT version... මතක තියා ගන්න EDP බෝතලේ සෑහෙන DRAK like image .. EDT බොතලේ Light.)

    33lfkh0.jpg


    No 3 : Carolina Herrera CH MEN(Amazing Perfume... Great performance great reaction... Super Sexy.. have sample. )

    34obgx2.jpg


    No 4 : Mont Blanc individuel (මිල තරමක් අඩු ඉතාම SEXY Perfume එකක්... Floral smell එකක් තියෙන්නේ... ඕක ගාගෙන ගියොත් අනිවා හැරිලා බලන සයිස් එකේ පවර් එකක් තියෙන්නේ... පට්ටම comments හම්බෙන Perfume එකක්... Try this guys )

    s2aza8.jpg


    No 5 : Mugler cologne(මිල තරමක් අඩු ඉතාම SEXY Perfume එකක්... හරිම Fresh ස්මෙල් එකක් තියෙන්නේ ඕකේ.. බෝතලෙත් ලස්සනයි... පුළුවන්නම් ගන්න බලන්න.)

    sw4605.jpg


    No 6 : F ferragamo black(මිල තරමක් අඩු ඉතාම SUPER SEXY Perfume එකක්... La nuit de l'homme එකේ සුවඳත් එනවා ටිකක්... ඔයලා මිල අඩුවෙන් හොයනවා නම් මෙන්න බඩුව... පට්ටම සෙක්සි... ෆුල් සූට් එකක් ඇඳලා මේක ගාල ගියාම ලොවෙත් නෑ.... )

    2u74kya.jpg


    No 7 : Ultra Male Jean Paul Gaultier(Amazing Perfume... Great performance great reaction... Super Sexy.. Fruity Smell...you can get so many Compliment... මතක ඇතුව Ultra Male ගන්න ගන්න Le Male එපා... )

    21aizc1.jpg


    No 8 : Bleu de chanel (Very Famous Perfume... Sexy Clean Fresh... you should TRY this... )

    2ujo4t5.jpg


    No 9 : Givenchy PI (Great perfume.. Sexy... have unique Smell.. Girls ලා ගොඩක් ආසයි ඕකේ ස්මෙල් එකට...ගන්නවා නම් ඕකේ PI ලොගෝ එක පොඩි එකක් ගන්න... ලොකු එක ගන්න එපා... )

    b6oj10.jpg


    No 10 : Versace Pour Homme(Great SEXY perfume.. ගොඩක් Girls ලා recommend කරපු Perfume එකක් ඕක... හරිම Fresh Clean ස්මෙල් එකක් තියෙන්නේ... definitely try this guys. )

    21cdyqg.jpg


    No 11 : Dior intense (Great Sexy Perfume.Price high... )

    2m4dgm8.jpg


    No 12 : 1 Million (Hmm.. Very Famous... But i dnt like it... Longevity 2 hrs for me... )

    r1c20j.jpg


    No 13: Thierry Mugler A*men (what a supper supper SEXY perfume.. sometimes this would be my NO1 :P fresh clean strong.. WOW.... ඕකේ තියෙනවා තව Thierry Mugler A*Men Ultra Zest | A*Men Pure WOOD | A*Men Pure Malt | A*Men Pure Leather ඔය සෙට් එකම පට්ට පට්ට පට්ට... )

    wloh9j.jpg

     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    Rasasi eke hodama eka mokadda machan :)

    Arpico Super centre eke thiyeida Rasasi....Balanna oni....:yes:


    චොප්පේ ඕක දැම්මට පස්සේ දවසෙම දුවල ගිහින් කීල්ස් එකෙන් ඕකක් අරගත්තා
    3.gif


    රෝයල් එක ගත්තේ. හොද සුවදක් තියෙනවා. හැබැයි ගෑස් තමයි:nerd:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    2ujo4t5.jpg


    මේකේ සෑම්පල් එකක් තිබ්බා. චුට්ටි කුප්පියක්. පට්ට සුවදයි බං. දවස් දෙක තුනක් ෂර්ට් එකේ හිටලා තියෙනවා. හංගලා තිබ්බේ මම. දවසක් ඒක තාත්තා දැකලා ගහල ඔක්කොම ටික. :(
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mm not sure bro Nolimit nam thiyenawa

    චොප්පේ ඕක දැම්මට පස්සේ දවසෙම දුවල ගිහින් කීල්ස් එකෙන් ඕකක් අරගත්තා
    3.gif


    රෝයල් එක ගත්තේ. හොද සුවදක් තියෙනවා. හැබැයි ගෑස් තමයි:nerd:

    Keels super thibbada? ela ehenma issella eke balanna oni...:cool:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    චොප්පේ ඕක දැම්මට පස්සේ දවසෙම දුවල ගිහින් කීල්ස් එකෙන් ඕකක් අරගත්තා
    3.gif


    රෝයල් එක ගත්තේ. හොද සුවදක් තියෙනවා. හැබැයි ගෑස් තමයි:nerd:
    kiyak unada suwada kochara wala thiynwada bn
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    Keels super thibbada? ela ehenma issella eke balanna oni...:cool:

    kiyak unada suwada kochara wala thiynwada bn

    ගාන මතක නෑ මචං හය හත්සිය ගානක් උනා. ගත්තට පස්සේ ලේබල් එක ඉරුවා ගෙදරින් කේස් වියදන් කරනවා කියලා ඕනනැති විදිහට කියලා ;).
    සුවද හොදයි ඒත් ඒක පැයකින් දෙකකින් විතර මට දැනෙන්නේ නැතුව යනවා. අනිත් අයට දැනෙනවද දන්නෑ ඉතින් :):) . මට නම් හිතට ඇල්ලුවා



    America-Colours-Edt-50Ml-2454-8875631-1-catalog.jpg

    මචං මම කලින් යූස් කරා ඇමරිකන් කියලා ප්‍රොඩක්ට් එකක්. ඒකත් ඔය ගානක් තමයි හැබැයි ඒකට නම් හොද ප්‍රතිචාර තිබ්බා කෙල්ලොන්ගෙන් " හපෝ අදත් මෙයා මොකක්ද එකක් ගහගෙන ඇවිල්ලා...... එයි මොකක්ද අනේ මගේ " අයියටත් " අරන් දෙන්න ඕන bla bla bla :lol::lol: ඔය උඩ පින්තූරේ තියෙන විදිහේ එකක්. ෆුඩ්සිටියෙන් ද කොහෙද ගත්තේ ඒක.
     
    Last edited:
    • Like
    Reactions: LalaJ