Perodua Bezza Review (Sinhala) from ElaKiri.com

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,474
    10,671
    113


    Perodua Bezza වාහනය පිළිබඳව කරන ලද විස්තරාත්මක විමර්ශනයකි.
    Video එක බලා අදහස් දක්වන්න.
    :D
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    164
    0


    Perodua Bezza වාහනය පිළිබඳව කරන ලද විස්තරාත්මක විමර්ශනයකි.
    Video එක බලා අදහස් දක්වන්න.
    :D

    Video Effects වල නම් professional ගතියක් නෑ, ළදරු ගතියක් තියෙන්නෙ. Music එක්ක video effects match කරන්න යන්න එපා. අනික music එකත් ටිකක් අවුල්.
    වෙන ලොකු අව්ලක් නෑ. අර කිව්ව ටික හදාගනින්. ගොඩක් උඩට යන්න පුලුවන් තව
     
    Last edited:

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    78
    28
    Video Effects වල නම් professional ගතියක් නෑ, ළදරු ගතියක් තියෙන්නෙ. Music එක්ක video effects match කරන්න යන්න එපා.

    Professional ekak daannako ehenam balanna apitath mokakda wenasa kiyala.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    5,694
    3,625
    113
    මෙන්න මෙතන...
    Video Effects වල නම් professional ගතියක් නෑ, ළදරු ගතියක් තියෙන්නෙ. Music එක්ක video effects match කරන්න යන්න එපා. අනික music එකත් ටිකක් අවුල්.
    වෙන ලොකු අව්ලක් නෑ. අර කිව්ව ටික හදාගනින්. ගොඩක් උඩට යන්න පුලුවන් තව

    LOL
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,844
    878
    113
    Homagama
    Video Effects වල නම් professional ගතියක් නෑ, ළදරු ගතියක් තියෙන්නෙ. Music එක්ක video effects match කරන්න යන්න එපා. අනික music එකත් ටිකක් අවුල්.
    වෙන ලොකු අව්ලක් නෑ. අර කිව්ව ටික හදාගනින්. ගොඩක් උඩට යන්න පුලුවන් තව

    කේ හාල්ද :rofl:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,137
    1,393
    113
    Nugegoda
    මමත් පාවිච්චි කරන්නේ Bezza එකක්. මම නං පුද්ගලිකව මේකෙ interior finish එකට එච්චර කැමති නෑ ඒත් ගෙවන මිලට ගොඩක් වටිනව. මම කෙටිදුර ගිහිල්ල (එකපාරක් වත් හයිවේ හරි වෙනත් දුරගමන් යන්නැතුව) ලීටරයට කිලෝමීටර් 15ක් ආව full tank දාල චෙක් කරල. වාහනේ ඇතුලෙ ඉඩත් හොඳයි බූට් ස්පේස් එකත් මාර ප්‍රයෝජනවත් වුනා පවුලත් එක්ක දුරගමන් යද්දි. Sound insulation එක නං මදි, හැබැයි විට්ස් එක තරම් එන්ජින් සද්දෙ එන්නෑ.