මමත් පාවිච්චි කරන්නේ Bezza එකක්. මම නං පුද්ගලිකව මේකෙ interior finish එකට එච්චර කැමති නෑ ඒත් ගෙවන මිලට ගොඩක් වටිනව. මම කෙටිදුර ගිහිල්ල (එකපාරක් වත් හයිවේ හරි වෙනත් දුරගමන් යන්නැතුව) ලීටරයට කිලෝමීටර් 15ක් ආව full tank දාල චෙක් කරල. වාහනේ ඇතුලෙ ඉඩත් හොඳයි බූට් ස්පේස් එකත් මාර ප්‍රයෝජනවත් වුනා පවුලත් එක්ක දුරගමන් යද්දි. Sound insulation එක නං මදි, හැබැයි විට්ස් එක තරම් එන්ජින් සද්දෙ එන්නෑ.
Petrol 95 witharda used karanna kiyala kiyanne..?
Engine pickup 1a kohoma da..? 1000cc awuluk nedh da wahane loku nisa..?
මමත් පාවිච්චි කරන්නේ Bezza එකක්. මම නං පුද්ගලිකව මේකෙ interior finish එකට එච්චර කැමති නෑ ඒත් ගෙවන මිලට ගොඩක් වටිනව. මම කෙටිදුර ගිහිල්ල (එකපාරක් වත් හයිවේ හරි වෙනත් දුරගමන් යන්නැතුව) ලීටරයට කිලෝමීටර් 15ක් ආව full tank දාල චෙක් කරල. වාහනේ ඇතුලෙ ඉඩත් හොඳයි බූට් ස්පේස් එකත් මාර ප්‍රයෝජනවත් වුනා පවුලත් එක්ක දුරගමන් යද්දි. Sound insulation එක නං මදි, හැබැයි විට්ස් එක තරම් එන්ජින් සද්දෙ එන්නෑ.
හොද වාහනයක්,
හොද රිවිව් එකක් මචං.
මාත් Bezza එකක් එලවලා බැලුවා. අදුරන එකෙක්ගේ. හොද වාහනයක් කියන්න පුලුවන්. ඒ වගේම අවශ්‍ය ප්‍රධාන ඔප්ෂන් හැම එකක්ම තියන මේ වාහනය ගෙවන මුදලට වටිනවා.
engine eke sadde ahema kohomada machan , car eka athulata sadde godak tiyanavada engine eke