Perodua Bezza Review (Sinhala) from ElaKiri.com

-333-

Well-known member
  • Aug 3, 2014
    8,874
    11,259
    113
    31
    ෆින්ලන්ඩ්
    මමත් පාවිච්චි කරන්නේ Bezza එකක්. මම නං පුද්ගලිකව මේකෙ interior finish එකට එච්චර කැමති නෑ ඒත් ගෙවන මිලට ගොඩක් වටිනව. මම කෙටිදුර ගිහිල්ල (එකපාරක් වත් හයිවේ හරි වෙනත් දුරගමන් යන්නැතුව) ලීටරයට කිලෝමීටර් 15ක් ආව full tank දාල චෙක් කරල. වාහනේ ඇතුලෙ ඉඩත් හොඳයි බූට් ස්පේස් එකත් මාර ප්‍රයෝජනවත් වුනා පවුලත් එක්ක දුරගමන් යද්දි. Sound insulation එක නං මදි, හැබැයි විට්ස් එක තරම් එන්ජින් සද්දෙ එන්නෑ.


    Petrol 95 witharda used karanna kiyala kiyanne..?
    Engine pickup 1a kohoma da..? 1000cc awuluk nedh da wahane loku nisa..?
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,384
    1,762
    113
    Nugegoda
    Petrol 95 witharda used karanna kiyala kiyanne..?
    Engine pickup 1a kohoma da..? 1000cc awuluk nedh da wahane loku nisa..?

    හොඳම performance ගන්න 95 තමයි නිර්දේශ කරල තියෙන්නේ.
    මේක එච්චර ලොකු සැඩෑන් එකක් නෙමෙයි ඒ නිසා එච්චර බරක් නෑ ඒ හින්ද 1000 cc එන්ජිම මට අවුලක් වුනේම නෑ. පිකප් එක මට නං ශේප්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,333
    3,679
    113
    EK Automobile
    හොද වාහනයක්,
    හොද රිවිව් එකක් මචං. :love:

    මාත් Bezza එකක් එලවලා බැලුවා. අදුරන එකෙක්ගේ. හොද වාහනයක් කියන්න පුලුවන්. ඒ වගේම අවශ්‍ය ප්‍රධාන ඔප්ෂන් හැම එකක්ම තියන මේ වාහනය ගෙවන මුදලට වටිනවා.
     

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    734
    266
    83
    මමත් පාවිච්චි කරන්නේ Bezza එකක්. මම නං පුද්ගලිකව මේකෙ interior finish එකට එච්චර කැමති නෑ ඒත් ගෙවන මිලට ගොඩක් වටිනව. මම කෙටිදුර ගිහිල්ල (එකපාරක් වත් හයිවේ හරි වෙනත් දුරගමන් යන්නැතුව) ලීටරයට කිලෝමීටර් 15ක් ආව full tank දාල චෙක් කරල. වාහනේ ඇතුලෙ ඉඩත් හොඳයි බූට් ස්පේස් එකත් මාර ප්‍රයෝජනවත් වුනා පවුලත් එක්ක දුරගමන් යද්දි. Sound insulation එක නං මදි, හැබැයි විට්ස් එක තරම් එන්ජින් සද්දෙ එන්නෑ.

    machan oka keeyak unada??
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    485
    0
    If anyone interested to do spare part business. I can send Perodua original parts. -PM your request
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,705
    1,838
    113
    ශ්‍රී ලංකාව
    හොද වාහනයක්,
    හොද රිවිව් එකක් මචං. :love:

    මාත් Bezza එකක් එලවලා බැලුවා. අදුරන එකෙක්ගේ. හොද වාහනයක් කියන්න පුලුවන්. ඒ වගේම අවශ්‍ය ප්‍රධාන ඔප්ෂන් හැම එකක්ම තියන මේ වාහනය ගෙවන මුදලට වටිනවා.

    engine eke sadde ahema kohomada machan , car eka athulata sadde godak tiyanavada engine eke
     
    • Like
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,384
    1,762
    113
    Nugegoda
    engine eke sadde ahema kohomada machan , car eka athulata sadde godak tiyanavada engine eke

    3 cylinder හින්ද එන්ජින් සද්දෙ වැඩියි,ඒත් ඒ හා සමාන එන්ජිමක් තියෙන විට්ස් එකට වඩා එන්ජින් සද්දෙ ඇතුලට එන්නෙ නෑ:yes:
     
    • Like
    Reactions: jsandun

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,170
    21,852
    113
    Perodua kelisa කාර් එක කොහොමද ?තෙල් කිරිල්ල පිකප්?