perodua viva car එකක් ගන්න ඕනි ඉක්මනට
perodua viva car එකක් ගන්න ඕනි ඉක්මනට
Unimo ලා කියනව මේ week එකේ order කලොත් march අන්තිම දෙන්නම් කියල හැබැයි ගත්ත එවුන් කියනව ඔය කිව්වට අඩුම ගැනේ 5 months යනවා කියල
එච්චර කල් බලන් ඉන්න බැහැ බන් වාහනයක් ගන්න
මචන්ලා දන්නා කවුරුහරි මේ කර එක order කරලා දැන් ගන්න අයිඩියා එක නැති Booking එකක් තියෙනවා නම් pls කියන්න
එහෙම නැත්නම් වෙන මොන ක්රමේකට හරි ඕක කලින් ගන්න ක්රමයක් තියෙනවනම් ඒත් pm පාරක් දාන්න
thnx brothers sis

, ඒකෙන් හිතාගනින් මචන් ඔය යක්කුන්ගෙ තරම
)
december 1st week dennam kiwwa , tama naha
dan kiyanawa last week ake balamu kiyala 

muu manual kukulek ban