Personal Loan Problem

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
පොඩි ණය ගැටලුවක් තියෙනවා..මම පුද්ගලික බැංකුවකින් ලක්ෂ 8 ක ණයක් ගත්තා අවුරුදු3කට..දැන් ණය වාරික 3ක් ගෙවලා ඉවරයි.දැන් ඕනේනම් ගෙවලා ඉවර කරන්න පුලුවන්..

මට දැන් තියෙන ප්‍රශ්නෙ මම ණය එකවර ගෙවලා ඉවරකරන එකද ලාභ? ඒ ණය පියවන්න හදන මුදල් ස්ථිර තැන්පතුවක දාන එකද හොඳ?
බුද්ධිමත් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
 
Last edited:

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පර්සනල් ලෝන් එකපාර ගෙවන්න පුලුවන්ද බැරිද කියල ඉස්සෙල්ල හොයල බලල හිටපන්. මම පීපල්ස් බෑන්ක් එකේ පර්සනල් ලෝන් එකක් අරගන ඒක එකපාර ගෙවන්න ගිහාම පර්සනල් ලෝන් එක පාර ගෙවන්න බෑ කිවුව. සමහරවිට එක එක බැංකු වල රූල්ස් වෙනස් ඇති. හොයල බලපන්.

    ගෙවන්න පුලුවන්නම් එක පාර ගෙවල දාන එක වාසියි නේද, FD වලට ලෝන් අමවුන්ට් එකට වඩා පොලියක් ලැබෙන්නෙ නෑනෙ.
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    මම නම් ණය එක පාර ගෙවලා දානවා . හිතත් නිදහස් . ඉස්සරහට වෙන දේවල් කියන්න බෑනේ
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    පර්සනල් ලෝන් එකපාර ගෙවන්න පුලුවන්ද බැරිද කියල ඉස්සෙල්ල හොයල බලල හිටපන්. මම පීපල්ස් බෑන්ක් එකේ පර්සනල් ලෝන් එකක් අරගන ඒක එකපාර ගෙවන්න ගිහාම පර්සනල් ලෝන් එක පාර ගෙවන්න බෑ කිවුව. සමහරවිට එක එක බැංකු වල රූල්ස් වෙනස් ඇති. හොයල බලපන්.

    ගෙවන්න පුලුවන්නම් එක පාර ගෙවල දාන එක වාසියි නේද, FD වලට ලෝන් අමවුන්ට් එකට වඩා පොලියක් ලැබෙන්නෙ නෑනෙ.

    :yes::yes::yes:
     
    කලින් සෙට්ල් කරන්න පුලුවන් මචන්..එතකොට අර්ලි සෙට්ල්මන්ට් චාර්ජ් එකක් වදිනවා..
     
    rot

    Junior member
  • Feb 28, 2008
    60
    30
    18
    Loan eka settle karaddi un handling fee ekak wage gannava loan amount eken % ekak.
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    ඕක එක පර ගෙවන්න යන්න එපා early සේටල්මන්ට් චාර්ජ් එකක් ගන්නවා . අවරුදු 3 හින්ද ලොකු පොලියක් කැපෙන්නේ නැති එකේ මාසෙන් මාසේ ගෙවපන්
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    වාරික 3 ක් පමනක් ගෙවා ඇති බැවින් ණය මුදල ගෙවා නිදහස් වීම වාසිදායක බැව් පැවසිය හැක.:yes:
    Fd මගින් ණය මුදලට ගෙවනවාට වඩා මුදලක් ඉපයිය හැකිදැයි ⁣ගනනය කර බලන්න.
    රාජ්‍ය බැංකුවල ( බොහෝවිට) අනාගත පොලියට 4% අයකරන අතර ( අවු 3 කට පෙර එකවර ගෙවීමේදී ගාස්තුවක් ලෙස) පුද්ගලික බැංකුවල මෙය වෙනස් විය හැක.
    පිලිතුර බුද්ධිමත් යයි සිතමි..:P
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මට කෙනෙක් කිවුවා කොහොම ගෙව්වත් ගෙවන පොලියේ ලොකු වෙනසක් නෑ.තව අර්ලි සෙටල්මන්ට් චාර්ජ් එකකුත් වදින නිසා මුදලFD දාලා ණයගෙවෙන්න අරින්න කියලා..ඒකයි මම මේවගෙ ත්‍රෙඩ් එකක් දැම්මෙ
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    mehema karanna. epa paara okkoma gewanna epa. oyata thawa laksha 8k gewanna thiyanawa kiyala hithanna. oya next month gewanna 7.50k. e ta passe after next month ithuru tika settle karanna. ethakota poliya add wenne anthima tikata witharai. oya eka paara okkoma gewwoth oyaata 4% hari e ta adu gaanak hari gewana okkoma ganata allala thamai gewanna wenne.
     
    • Like
    Reactions: lodbrok

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඕක එක පර ගෙවන්න යන්න එපා early සේටල්මන්ට් චාර්ජ් එකක් ගන්නවා . අවරුදු 3 හින්ද ලොකු පොලියක් කැපෙන්නේ නැති එකේ මාසෙන් මාසේ ගෙවපන්

    thnks machan
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    වාරික 3 ක් පමනක් ගෙවා ඇති බැවින් ණය මුදල ගෙවා නිදහස් වීම වාසිදායක බැව් පැවසිය හැක.:yes:
    Fd මගින් ණය මුදලට ගෙවනවාට වඩා මුදලක් ඉපයිය හැකිදැයි ⁣ගනනය කර බලන්න.
    රාජ්‍ය බැංකුවල ( බොහෝවිට) අනාගත පොලියට 4% අයකරන අතර ( අවු 3 කට පෙර එකවර ගෙවීමේදී ගාස්තුවක් ලෙස) පුද්ගලික බැංකුවල මෙය වෙනස් විය හැක.
    පිලිතුර බුද්ධිමත් යයි සිතමි..:P

    Thnks machan
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    mehema karanna. epa paara okkoma gewanna epa. oyata thawa laksha 8k gewanna thiyanawa kiyala hithanna. oya next month gewanna 7.50k. e ta passe after next month ithuru tika settle karanna. ethakota poliya add wenne anthima tikata witharai. oya eka paara okkoma gewwoth oyaata 4% hari e ta adu gaanak hari gewana okkoma ganata allala thamai gewanna wenne.

    danna widiyata gewana lakshayatada koheda ganan hadanne.api kohoma gewwath e charge eka gannawa
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    mehema karanna. epa paara okkoma gewanna epa. oyata thawa laksha 8k gewanna thiyanawa kiyala hithanna. oya next month gewanna 7.50k. e ta passe after next month ithuru tika settle karanna. ethakota poliya add wenne anthima tikata witharai. oya eka paara okkoma gewwoth oyaata 4% hari e ta adu gaanak hari gewana okkoma ganata allala thamai gewanna wenne.

    :yes::yes: Brilliant answer!! Rep+
    I would try to do the same.
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    දල වශයෙන් මම අවුරුදු 3ට 190000ක් පොලී ගෙවන්න තියෙනවා.(වාරිකය 27500ක් පමණ නිසා).ඒ ලක්ශ 8 ,10% ගානෙ අවුරුදු 3ක් FD දැම්මත් 240000ක් එනවා නේද.. මම වැරදිනම් නිවරදි කරන්න
     
    Last edited:

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    දල වශයෙන් මම අවුරුදු 3ට 190000ක් පොලී ගෙවන්න තියෙනවා.(වාරිකය 27500ක් පමණ නිසා).ඒ ලක්ශ 8 ,10% ගානෙ අවුරුදු 3ක් FD දැම්මත් 240000ක් එනවා නේද.. මම වැරදිනම් නිවරදි කරන්න

    Interest Rate for loan?

    Assume Interest Rate =>14.41% :confused: