~Personal loans කතන්දරේ දැනගමුද~

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මචං උබ try කරොත් මටත් කියපන්කො :D මටත් එහෙම income එකක්නම් පෙන්නන්න පුළුවන් :( :baffled::baffled: තව ජංගම ගිණුමක් තියෙනවා මාස දහයක් විතර හොදට ගනුදෙනු කරපු :D:D

    අහන අහන බැංකුවෙන් කියනෙන් බැංකුව එක්ක ගනුදෙනු කරන්න කියලනේ කාලයක් :( :confused::confused:

    Current ac eka තියෙන බැංකුවෙන් try කරපන් මචං..