Commercial Bank එකේ personal loan එකක් Apply කරාම දවස් කීයක් විතර යනවද මචං Process වෙල Approve වෙන්න? දන්න කෙනෙක් කියන්න.
Umba dana Post godak hondai ban
මගේ අයිය කෙනෙක් වැඩ කරන්නෙ ක්ලාක් කෙනෙක් විදියට ආණ්ඩුවෙ ඒත් තාම ණයක් අරන් නෑ ඩිස්ට්රස් ලෝන් හැර. එයා තාම ණය අරන් නෑ. හැබැයි එයා ඇපේට ගොඩක් ලෝන් වලට අස්සන් කරල තියෙනව. දන්න විදියට ඒව හොඳට ගෙවනවලු. ඒ වුනාට එයා ඇප අත්සන් කරපු වාහනයක් සීස් කරල ඒක ඒක වෙන්දේසි කරල ඒත් පාඩුයි කියල නඩු දානව කියල ගෙදරට ලියුම් එවලත් තියෙනව තව ලක්ෂයක් ගෙවන්න කියල ඇපකාරය විදියට. හැබැයි තාම නඩුව ගියෙත් නෑ. එයාට එතකොට රජයේ බැංකුවකින් ණය ගන්න පුලුවන් වේවිද ලක්ෂ 8 ක වගේ එකක් වුනත්?