~Personal loans කතන්දරේ දැනගමුද~

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Commercial Bank එකේ personal loan එකක් Apply කරාම දවස් කීයක් විතර යනවද මචං Process වෙල Approve වෙන්න? දන්න කෙනෙක් කියන්න.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Commercial Bank එකේ personal loan එකක් Apply කරාම දවස් කීයක් විතර යනවද මචං Process වෙල Approve වෙන්න? දන්න කෙනෙක් කියන්න.

    Documents okkoma clear nam, Within 1 weeks wage maximum..
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    දැන් බැංකු ලෝන් වල පොලිය අඩු වෙලාද?මට මහජන බැංකුවෙන් මැසේජ් එකක් ආව වාරිකය 100000/=ට 1795 කියල.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,206
    113
    Nugegoda
    මගේ අයිය කෙනෙක් වැඩ කරන්නෙ ක්ලාක් කෙනෙක් විදියට ආණ්ඩුවෙ ඒත් තාම ණයක් අරන් නෑ ඩිස්ට්‍රස් ලෝන් හැර. එයා තාම ණය අරන් නෑ. හැබැයි එයා ඇපේට ගොඩක් ලෝන් වලට අස්සන් කරල තියෙනව. දන්න විදියට ඒව හොඳට ගෙවනවලු. ඒ වුනාට එයා ඇප අත්සන් කරපු වාහනයක් සීස් කරල ඒක ඒක වෙන්දේසි කරල ඒත් පාඩුයි කියල නඩු දානව කියල ගෙදරට ලියුම් එවලත් තියෙනව තව ලක්ෂයක් ගෙවන්න කියල ඇපකාරය විදියට. හැබැයි තාම නඩුව ගියෙත් නෑ. එයාට එතකොට රජයේ බැංකුවකින් ණය ගන්න පුලුවන් වේවිද ලක්ෂ 8 ක වගේ එකක් වුනත්?
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මගේ අයිය කෙනෙක් වැඩ කරන්නෙ ක්ලාක් කෙනෙක් විදියට ආණ්ඩුවෙ ඒත් තාම ණයක් අරන් නෑ ඩිස්ට්‍රස් ලෝන් හැර. එයා තාම ණය අරන් නෑ. හැබැයි එයා ඇපේට ගොඩක් ලෝන් වලට අස්සන් කරල තියෙනව. දන්න විදියට ඒව හොඳට ගෙවනවලු. ඒ වුනාට එයා ඇප අත්සන් කරපු වාහනයක් සීස් කරල ඒක ඒක වෙන්දේසි කරල ඒත් පාඩුයි කියල නඩු දානව කියල ගෙදරට ලියුම් එවලත් තියෙනව තව ලක්ෂයක් ගෙවන්න කියල ඇපකාරය විදියට. හැබැයි තාම නඩුව ගියෙත් නෑ. එයාට එතකොට රජයේ බැංකුවකින් ණය ගන්න පුලුවන් වේවිද ලක්ෂ 8 ක වගේ එකක් වුනත්?

    ගෙදරට එවල තියෙන්නෙ එන්තරවාසි නේද මචං ( Letter of demand, LD)
    නඩු දාල නැත්නම් කම්පැනිය ඒ බව දන්වන්න එවල ඇත්තෙ .
    ලක්ෂ 8 ක් ලෝන් එකක් ගන්න අමාරැයි මචං රජයෙ නම් කොහොමත් දෙන්නෙ නෑ, crib එකෙ ලීගල් කියල වැටෙනව *නඩු දාලනම්*
    Company ekath ekka katha karala balanna kiyanna.
     
    • Like
    Reactions: waca