මචං මේකේ ගොඩක් ඩිවලොපර්ස්ල ඉන්නවනේ. උබලටත් මේ ලෙඩේ තියෙනවද?
උබල ගොඩක් ආසාවෙන් පටන්ගත්ත සහ මාස ගානක් වැඩ කරපු ප්‍රොජෙක්ට්ස් හිටිගමන් අතඇරල දාන්න හිතෙනව වගේ හැඟීමක් උබලට එනවද?

ඒ වගේම උබල කලින් හදපු ප්‍රොජෙක්ට්ස් උබලගේ වර්තමාන ප්‍රොජෙක්ට් එකකට යූස් කරන්න හිතෙන්නෑ වගේ හැඟීමක් එනවද?

ekath ara kammali kama hinda thamai...mage lap eke one tharam projects athi mama hadapu..magadi atharinawa..ekko complete karala ethanin ehata oka promote karanan, ewa karanna kammali