Personal projects and motivation lost

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අඩෙ සිරාවට මන් හොදයිනෙ බන් බලන් ගිහාම. මන් තාම හදන product එක අතැරියෙ නැ ප්‍රශ්න කොච්චර අාවත්. මන් developing කරන්නෙ වුනාට මට product එක හදන්න ui, ux කරන්නත් වුනා. එ වලින් තව ගොඩක් දෙවල් ඉගෙන ගත්ත. මන් දැනටමත් ගොඩක් දුර අැවිල්ල ඉන්නෙ. කොහොම හරි ඉවර කරනව මමනම්. :yes::yes::yes::yes:
    තමන් මහන්සි වෙලා පටන් ගත්තු වැඩ මගදි අත අරින්න එපා මචන්ලා. කවද හරි දවසක දුක් වෙයි එ ගැන. සාර්ථක හො අසාර්ථක වෙන්න ඉවර කරපල්ල.
    යම් කිසි දෙයක් කරපු සාර්ථක මනුස්සයෙක් බිහි වෙන්නෙ. තවත් එ් අවස්ථාව දැක දැකත් උත්සාහයක් නොදක්වපු අඩුම තරමින් අවසානයක්වත් කරා නොගිය මිනිසුන් දහසක් නිසා.
     
    • Like
    Reactions: ForgottenSand

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    Aneem anda matath eee tikamaii mee laga nawena project nathii nisaa ada ada Innawa Ewunata karala Goda yanan Puluwan project nam bageta karala kiyak nawatthuwada
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මටත් ඔහොමම තමයි බාගෙට හදලා නවත්තපු projects බරගානක් තියනවා, ආයිත් පටන්ගන්න හිතෙන්නෙම නෑ හෙණ negative feeling එකක් එන්නෙ. 3/4 විතර ඉවර කරපු එකක් තියනවා තව අද ආයිත් පටන් ගන්නවා කියලා හිතාගෙන හිටියා උදේ, දැන් රෑ 8.24ත් වෙලා තාම පටන් ගන්න හිතෙන්නෙ නෑ. :baffled:

    Same here :P bageta karapuwa godak thiyenawa..

    Thawa ER use case okkoma gahapu ekak thiyan innawa..karanna mood ekak na :rofl:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Same here :P bageta karapuwa godak thiyenawa..

    Thawa ER use case okkoma gahapu ekak thiyan innawa..karanna mood ekak na :rofl:

    තමන්ට හිතෙන සාර්ථකම එකක් තොරගෙන කරපන් බන්.....
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    අඩෙ සිරාවට මන් හොදයිනෙ බන් බලන් ගිහාම. මන් තාම හදන product එක අතැරියෙ නැ ප්‍රශ්න කොච්චර අාවත්. මන් developing කරන්නෙ වුනාට මට product එක හදන්න ui, ux කරන්නත් වුනා. එ වලින් තව ගොඩක් දෙවල් ඉගෙන ගත්ත. මන් දැනටමත් ගොඩක් දුර අැවිල්ල ඉන්නෙ. කොහොම හරි ඉවර කරනව මමනම්. :yes::yes::yes::yes:
    තමන් මහන්සි වෙලා පටන් ගත්තු වැඩ මගදි අත අරින්න එපා මචන්ලා. කවද හරි දවසක දුක් වෙයි එ ගැන. සාර්ථක හො අසාර්ථක වෙන්න ඉවර කරපල්ල.
    යම් කිසි දෙයක් කරපු සාර්ථක මනුස්සයෙක් බිහි වෙන්නෙ. තවත් එ් අවස්ථාව දැක දැකත් උත්සාහයක් නොදක්වපු අඩුම තරමින් අවසානයක්වත් කරා නොගිය මිනිසුන් දහසක් නිසා.

    uba mokadda kare :shocked::nerd:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඕක මචන් එක වැඩක් ඉවරයක්ම කරහ්ගන්
    ඊටපස්සේ අනිත් වැඩේට යොමු වෙයන්

    මෙඅක් dev ල විදියට උබලට ලේසි පහසු වෙයිද දන්නේ නෑ
    විශේහ්ස්‍යෙන් ජොබ් එකක් කරන කොට
    ජොබ් එකේ එක එක වෙලවට එක එක requirement එනවනේ