එළකිරියේ ඉන්න වෙබ් ඩිවලොපින් ඇන් ඩිසයිනින් කරන යාළුවන්ගෙන් පොදි උදව්වක් ඕන මට. මේකයි මට කීපදෙනෙක්ගේ පර්සනල් වෙබ් සයිට් ඩිසයින් කරන්න ආව. ඒත් මට හරියටම අයිඩියා එකක් නෑ. මොන වගේද කියල.
මට දැන ගන්න ඕන පර්සනල් වෙබ් සයිට් එකක. අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කොටස් මොනවද කියල.
උදාහරණ විදියට.
01 about page එක
02 contact page එක
වගේ දේවල්. තව මොනවද තියෙන්න ඕන දේවල්? මම දන්නව ඒක ක්ලයින්ට් අනුව වෙනස් වෙන වග. ඒත් කොමන් දේවල් ටික තමා දැන ගන්න ඕන.
උදව් කරන අයට රේප් දෙනු ලැබේ