Pertrol වැඩි වුනා තමයි.

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    අනික ඕක වැඩි කරාම අනිත් ඒවා ඉබේම වැඩි වෙනවා...
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    පෙට්‍රල් වැඩි වුනා තමයි මගේ කාර් එකේ ලීටර් 30 වදින්නේ ඒ කියන්නේ රුපියල් 600 වැඩි වෙන්නේ ෆුල් ගැහුවත්. ඉතින් බන් මම නම් රුපියක් 600ට නහයෙන් අඩන්නේත් නෑ.රුපියල් 600ක් නිසා ආන්ඩුවක් පෙරලලා දාන්නේත් නෑ. මොකද කවුරු ආවත් ඕක ඔහොම තමා. ඔහොම වැඩි නොකර තිබ්බත් ඕක වෙන දේකින් කවර් වෙනවා. 🤔🤔🤔🤔
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    i smell something fishy

    hmmmm-homer-simpson.gif
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ගොබ්බයො මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ උබේ ලබ්බට තෙල් ගහං රස්තියාදුවෙ යන එක නෙවෙයි.පාං ගෙඩියෙ බනිස් ගෙඩියෙ ඉදං හැම එකම සීමාවක් නැතුව ගනන් ‍යනව.එලවලු ටික ගනන් යනව. ඩ්‍රයිවින් පුලුව්න උනාට් වැඩක් නෑ 8 වසරටවත් ඉස්කෝලෙ පල

    1640076970582.png
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පෙට්‍රල් වැඩි වුනා තමයි මගේ කාර් එකේ ලීටර් 30 වදින්නේ ඒ කියන්නේ රුපියල් 600 වැඩි වෙන්නේ ෆුල් ගැහුවත්. ඉතින් බන් මම නම් රුපියක් 600ට නහයෙන් අඩන්නේත් නෑ.රුපියල් 600ක් නිසා ආන්ඩුවක් පෙරලලා දාන්නේත් නෑ. මොකද කවුරු ආවත් ඕක ඔහොම තමා. ඔහොම වැඩි නොකර තිබ්බත් ඕක වෙන දේකින් කවර් වෙනවා. 🤔🤔🤔🤔
    Please use condoms
     
    • Haha
    Reactions: chirantha19890821

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    රුපියල් 600ක් නැතුව නෙමේ මිනිස්සූ කෑගහන්නේ..ඒක තේරුම් ගනිම් ඉස්සෙල්ලා
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒ කියන්නෙ උඹ රුපියල් 600 නිසා අනවශ්‍ය ගමන් බිමන් නොයා ඉන්නෙ නෑ? ඒ කියන්නෙ ඉල්ලුම අඩුවෙන්නෙ නෑ මේ ගානෙන් අඩු කලාට. ඒ කියන්නෙ කබ්බ ඊලඟ පාර 100කින්වත් වැඩි කරයි.
    :lol::lol::lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    pissu gonek ne, oyata 600k wedi unata, samanya minissu yuanne bus eke, tuk eke, ewa prahanaya karanne wena marga walin etc, eken wenne hema ekakma ganang wedi wenawa.
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    uba hithanne ube petrol tank eka gana witharai. thawa kochchara dewal wadi wenawada ban.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    පෙට්‍ල් ගණන් ගියා කියන්නේ අනිත් හැම දේමත් ගණන් වැඩි වෙනවා. හරි නියාමනයක් නැති නිසා අනවශ්‍ය විදියට ගණන් වැඩි කරන්න ඕන නැති දේවල් වල මිලත් අසාධාරණ ගානකින් වැඩි කරන එක තමයි අවුල. එහෙම ගත්තාම ජීවන වියදම සෑහෙන ගානකින් වැඩි වෙනවා🙄🙁 විකල්පයක් විදියට වෙන භාණ්ඩයක මිල වැඩි කරත් ඔය ටිකම තමයි හැබැයි
     
    • Like
    Reactions: King_cobra

    Swordfish27

    Active member
  • Jun 17, 2021
    208
    210
    43
    පෙට්‍රල් වැඩි වුනා තමයි මගේ කාර් එකේ ලීටර් 30 වදින්නේ ඒ කියන්නේ රුපියල් 600 වැඩි වෙන්නේ ෆුල් ගැහුවත්. ඉතින් බන් මම නම් රුපියක් 600ට නහයෙන් අඩන්නේත් නෑ.රුපියල් 600ක් නිසා ආන්ඩුවක් පෙරලලා දාන්නේත් නෑ. මොකද කවුරු ආවත් ඕක ඔහොම තමා. ඔහොම වැඩි නොකර තිබ්බත් ඕක වෙන දේකින් කවර් වෙනවා. 🤔🤔🤔🤔
    Fuel Hike.jpeg
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    ඔව් වෙනස් වෙඋඉ. ඒත් බන් හැමදාම ආන්ඩු මාරු කර කර කරපු මගුලක් නෑනේ බන්. ඌ හරි නැටි උනාම මූට දෙනවා. 😅😅😅😅
    Ithin bn, eka nemeda karana one. Eka anduwak hari nattnm ilaga paara anith unta denawa. Nathuwa itin unwama tiyan in nane
     
    • Like
    Reactions: sakuntha1996