පෙට්‍රල් වැඩි වුනා තමයි මගේ කාර් එකේ ලීටර් 30 වදින්නේ ඒ කියන්නේ රුපියල් 600 වැඩි වෙන්නේ ෆුල් ගැහුවත්. ඉතින් බන් මම නම් රුපියක් 600ට නහයෙන් අඩන්නේත් නෑ.රුපියල් 600ක් නිසා ආන්ඩුවක් පෙරලලා දාන්නේත් නෑ. මොකද කවුරු ආවත් ඕක ඔහොම තමා. ඔහොම වැඩි නොකර තිබ්බත් ඕක වෙන දේකින් කවර් වෙනවා.![]()
Please use condomsපෙට්‍රල් වැඩි වුනා තමයි මගේ කාර් එකේ ලීටර් 30 වදින්නේ ඒ කියන්නේ රුපියල් 600 වැඩි වෙන්නේ ෆුල් ගැහුවත්. ඉතින් බන් මම නම් රුපියක් 600ට නහයෙන් අඩන්නේත් නෑ.රුපියල් 600ක් නිසා ආන්ඩුවක් පෙරලලා දාන්නේත් නෑ. මොකද කවුරු ආවත් ඕක ඔහොම තමා. ඔහොම වැඩි නොකර තිබ්බත් ඕක වෙන දේකින් කවර් වෙනවා.![]()
ඒ කියන්නෙ උඹ රුපියල් 600 නිසා අනවශ්‍ය ගමන් බිමන් නොයා ඉන්නෙ නෑ? ඒ කියන්නෙ ඉල්ලුම අඩුවෙන්නෙ නෑ මේ ගානෙන් අඩු කලාට. ඒ කියන්නෙ කබ්බ ඊලඟ පාර 100කින්වත් වැඩි කරයි.

පෙට්‍රල් වැඩි වුනා තමයි මගේ කාර් එකේ ලීටර් 30 වදින්නේ ඒ කියන්නේ රුපියල් 600 වැඩි වෙන්නේ ෆුල් ගැහුවත්. ඉතින් බන් මම නම් රුපියක් 600ට නහයෙන් අඩන්නේත් නෑ.රුපියල් 600ක් නිසා ආන්ඩුවක් පෙරලලා දාන්නේත් නෑ. මොකද කවුරු ආවත් ඕක ඔහොම තමා. ඔහොම වැඩි නොකර තිබ්බත් ඕක වෙන දේකින් කවර් වෙනවා.![]()
Ithin bn, eka nemeda karana one. Eka anduwak hari nattnm ilaga paara anith unta denawa. Nathuwa itin unwama tiyan in naneඔව් වෙනස් වෙඋඉ. ඒත් බන් හැමදාම ආන්ඩු මාරු කර කර කරපු මගුලක් නෑනේ බන්. ඌ හරි නැටි උනාම මූට දෙනවා.![]()
eekath ekka anith hama deemaපෙට්‍රල් වැඩි වුනා