Petrol And Bike

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    එන්න එන්නම Petrol ගනන් යනවනෙ :baffled: ඉතින් Petrol පොඩ්ඩක් ඉතුරු කරගන්න බයික් එකක් පල්ලම් වල නියුටල් කරගෙන යන එක හොදද? තේරුමක් ඇති වැඩක්ද? :confused:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    pallame engine eken brake wena eka nathi wenawa. control nathi wenna puluwan.
    enisa bayanaka wadak.
    clutch eka allan giyath ekamai wenne. petrol use eke loku wenasak wena ekak nam naha namuth accident wenna nam chance godak wadi wenawa.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    තෙල් ඉතුරුවක් නෑ කියන්නමත් බෑ.
    ඒත් වේගය පාලනය කරන්න අමාරුයි
    සමහර ත්‍රීවීල් කට්ටිය එහෙම එන වේගෙන්ම වංගු ගන්නවා.ඒවා භයානක වැඩ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    තෙල් ඉතුරුවක් නෑ කියන්නමත් බෑ.
    ඒත් වේගය පාලනය කරන්න අමාරුයි
    සමහර ත්‍රීවීල් කට්ටිය එහෙම එන වේගෙන්ම වංගු ගන්නවා.ඒවා භයානක වැඩ.
    3 wheel machan 25km wage petrol karanne liter ekata. ithin unta 1/2km wadiyen giyath loku deyak. Petrol 65 withara karana bike ekaka oya podi wenasata bella kada ganna ona na ne.
    3 wheel karayo traffic eke poddak nawathunath engine eka off karanawa. pallam wala neutral nemei un engine eka off ma karanawa. ehemai un petrol ithuru karanne. :P
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    Man nam pallam wala yanne cluch eka pagagena. Break eka uda poddak kakula thiyagena giyama hari. oka ethin machan loku control nathi willak wenne na.

    Ane manda mata ahema control nathi wena gathiyak danila na
    . :D man hithanne cluch eka pagan yana eka hodai nutal karan yanawata wadiya.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    Man nam pallam wala yanne cluch eka pagagena. Break eka uda poddak kakula thiyagena giyama hari. oka ethin machan loku control nathi willak wenne na.

    Ane manda mata ahema control nathi wena gathiyak danila na
    . :D man hithanne cluch eka pagan yana eka hodai nutal karan yanawata wadiya.
    Clutch eka pagagena...:eek: Ube bike eke clutch eka kakulenda bn handle karanne....
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Man nam pallam wala yanne cluch eka pagagena. Break eka uda poddak kakula thiyagena giyama hari. oka ethin machan loku control nathi willak wenne na.

    Ane manda mata ahema control nathi wena gathiyak danila na
    . :D man hithanne cluch eka pagan yana eka hodai nutal karan yanawata wadiya.

    car saha bike godak wenas. ;)
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    බයික් වලදී පල්ලමේ නියුටල් කරද්දී සහ පල්ලම ඉවර වුනාට පස්සේ නැවත ගියර් එකකට එද්දී ගියර් විල්ස් වල ස්පීඩ් එකට මැච් වෙන්නේ නැති නිසා දැති සැරට ගැටෙනවා ඕක කරද්දී දැනෙනවා ඇතිනේ එන්ගින් ඒකෙන ජරා සද්දයක් වෙනවා එන්ගින් එකේ ආයු කාලෙට මේක හොද නැහැ කොහමත් ටොප් එකේ යද්දී වැඩිය තෙල් පිච්චේනේ නැනේ ඉතින් පිච්චියක් ඉතුරු කරගන්න බෙල්ල කඩා ගන්න එපා බන් කාර් වලට මේක අවුලක් නැහැ බයික් වලට එපා