මම මාසෙටම කිලෝමීටර් 500ක් දුවයි. මේ වගේ එකක් ලක්ෂ 9කට අරන් දුව්වොත් පාඩුද?
මේක කාබ් මොඩල් එකක් හින්ද තෙල් වැඩ කරන්නෙ 8යි.
1992 හදපු, 1600සීසී එන්ජින් තියන එකක්.
කාබන් බදු, දුම් සහතික, අමතර කොටස් වල වියදම් හැමදේම ඩීසල් වලට වඩා පෙටල් වල අඩුයි නේද, ඩීසල් වාහන මේකට වඩා ලක්ෂ 6ක් 7ක් මිලෙන් වැඩි. මේක හොඳ තීරණයක්ද?
Last edited:
