ඇයි බන් ඔය යුරොපියන් මගුල් ගන්නේ. (උබ ආසයි නම් කොරන්න දෙයක් නැ ) එකක් ඔවල පාට්ස් ගිනි ගනන්. අනික පෙට්‍රල් ඩීසල් කොරන්නෙත් නැ. සෙකන්දැන්ඩ් මාකටුත් නැ. මම වැරදි ඇති. හැබැයි මට යුරොපියන් වාහන ලන්කාවේ ගන්න එක නම් එපා උනා ෆියට් එකක් නිසා.
පවුලට ආසයි කියලා 2006 punto එකක් ගෙනාවා ගම්පහින්. අයියො මල්ලියේ, ගෙනාපු දා ඉදන් ලෙඩ. ට්‍රිප්ට්‍රොනික් ගියර් බොක්ස් එකේ ලෙඩක් ඇවිත් පාට් නැ කොහෙවත්. ගියර්බොක්ස් එකක් පිටින් තිබ්බා. තව එන්ජින් එකේ චෙක් එන්ජින් බල්බ් කොච්චරව්ත් පත්තු වෙනවා. කොරන්නම බැරි තැනක් ඒජන්ට් උන්ට ගිහින් දාලා අස්ප ගානක් වියදම් කරලා මාස දෙකක් විතර පැදලා හොදට හදලා වික්කා.තව යුරොපියන් මරනවලට අහු වෙච්ච තැන් තියනවා ආසාවට ගිහින්. ජගුවර් එකක් ගන්න ගිහින්. කියලා වැඩක් නැ එව්වා.ෆියට් ekata mokada une ban?
Thawa ara allion 50ta thiyana allion walatath wada hodai. lokuma scene eka ayeth wikunaddi ikmanata denna baha 
parts gini ganan eka hinda market adui. company dammoth ata deka ugas thiyanna wenne bill gewanna. Peugeot walatama nama giya dennek thundenek innawa. un arenna wena kohewath garage gane geniyanna epa. illan tinkiri gagaththa wage thama. naganna wenne.
පවුලට ආසයි කියලා 2006 punto එකක් ගෙනාවා ගම්පහින්. අයියො මල්ලියේ, ගෙනාපු දා ඉදන් ලෙඩ. ට්‍රිප්ට්‍රොනික් ගියර් බොක්ස් එකේ ලෙඩක් ඇවිත් පාට් නැ කොහෙවත්. ගියර්බොක්ස් එකක් පිටින් තිබ්බා. තව එන්ජින් එකේ චෙක් එන්ජින් බල්බ් කොච්චරව්ත් පත්තු වෙනවා. කොරන්නම බැරි තැනක් ඒජන්ට් උන්ට ගිහින් දාලා අස්ප ගානක් වියදම් කරලා මාස දෙකක් විතර පැදලා හොදට හදලා වික්කා.තව යුරොපියන් මරනවලට අහු වෙච්ච තැන් තියනවා ආසාවට ගිහින්. ජගුවර් එකක් ගන්න ගිහින්. කියලා වැඩක් නැ එව්වා.![]()

lankawe european car walata uppaththiyen ena ledada koheda. 406 ekak ara oya athal ekama gaththa gear box thiyalath lede hoda une na. electric kachal ekak awa ita passe. eka hadaganna ba ape nama giya aiyalatawath![]()
uba koheda hadanna damme?406 eke AL4 gear box eke factory fault ekak tiyanawa machan, ekai 406,206 gannawanam manual ekakma ganna kiyanneuba koheda hadanna damme?
මේ ඉන්නේ මල්ලිලා.. සැප කනේ නේ බන් ඔය ලෙඩ ආවහම. ජපන් කට්ටක් ගත්තනම් අමුනගෙන හරි දුවනවා. මට නම් එපාම උනා ගැනිත් එක්කලා.lankawe european car walata uppaththiyen ena ledada koheda. 406 ekak ara oya athal ekama gaththa gear box thiyalath lede hoda une na. electric kachal ekak awa ita passe. eka hadaganna ba ape nama giya aiyalatawath![]()
danna taramata 406 ekata wada 407 eke spare parts ganan wediy
406 eke auto wala case ekak tibba habai 407 eke ehema scene ekak naha
normally 406,407,508 league eke europe wala Diesel tamai nagala yanne mokada kana palenna diesel karanawa. Petrol nam karanne aduwen, eth Diesel walata sapekshawa repair adui maintenance lesiy..
godak ewun europe wahana walata baninne ewa gana danne nathiwa, uba amaruwen lease ekak gahala 28laks walata car kattak hoyanawanam 28ta thiyana 407 ekak ussan enna epa. ubata 40ka witara budget ekak nam tiyenne, e ganata Axio kattak ganne nathiwa 28kata 407 ekak ganna puluwan, itiri tika FD ekaka danawa poliyen petrol gahannaThawa ara allion 50ta thiyana allion walatath wada hodai. lokuma scene eka ayeth wikunaddi ikmanata denna baha
![]()

මේ ඉන්නේ මල්ලිලා.. සැප කනේ නේ බන් ඔය ලෙඩ ආවහම. ජපන් කට්ටක් ගත්තනම් අමුනගෙන හරි දුවනවා. මට නම් එපාම උනා ගැනිත් එක්කලා.
aruna ban
pudumai moo Peugeot ekak ganna epa kiwwa![]()
