Peugeot 407

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    පරන Euro කාර් ගන්න එපා බන්, ගත්තු අලුත කොයි තරම හොද උනත් අවුරුදු 6-7 පරන වෙද්දි පට්ටම වියදම්, කොච්චර කොහොම උනත් ජපන් ඒවා කොයි තරම් පරන උනත් කෑලි හොයන්න තියනවා
    මෙතන තියන අවුල කෑලි හොයන්න නැහැ, උබට සල්ලි කොච්චර තිබුනත් මෙහේ කෑලි හොයන්න නැත්නම් වැඩක් නැහැනේ
    කොලඹ අවට නම් ටිකක් හරි හොයන්න පුලුවන් වෙයි ඒත් කොලඹින් පිට නම් මොනවා කරන්නද හැමදාම හදන්න ගියාම කොලඹ ඇවිත් කෑලි හොයන් යන්නද

    අනික ඕවා හදන බාස්ලත් නැහැ, මම දැකලා තියනවා ඔය තලවතුගොඩ පාරෙද කොහෙද ඕවා හදන තැනක් තියනවා පාර අයිනෙ හැමදාම 407 කාර්ම 20ක් විතර දූවිලි වැදි වැදි දාල තියනවා, ඕව ලෙසියෙන් හදන්න පුලුවන් නම් ඔහොම පාර අයිනෙ දාල තියෙයිද බන්
    කවදාවත් අවුරුද 7-8 පරන ජපන් කාර් ඔහොම පාර අයින් වල නිකන් දාල තියනවා දැකලා තියෙද

    machan 406,407 walata kali hoyanna naha kiyana eka nam boru kathawak ban. mokada owa europe wala common wahana. e wagema lankaweth ona tharam tiyanawa. lankawe japan car uth ohoma himita hadana ewa tiyanawa ban, ekama wenasa japan hadanna minissu rata watema inna nisa apita ehema penne naha eka godak. methana rata wate tiyana okkoma car tika eka thanakata genawama ehema penawa :) 406,407 nemei ban pare kochchara patta parana 504 duwanada. internationally common wahanayak nam hadanna baha kiyala deyak naha
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    machan 406,407 walata kali hoyanna naha kiyana eka nam boru kathawak ban. mokada owa europe wala common wahana. e wagema lankaweth ona tharam tiyanawa. lankawe japan car uth ohoma himita hadana ewa tiyanawa ban, ekama wenasa japan hadanna minissu rata watema inna nisa apita ehema penne naha eka godak. methana rata wate tiyana okkoma car tika eka thanakata genawama ehema penawa :) 406,407 nemei ban pare kochchara patta parana 504 duwanada. internationally common wahanayak nam hadanna baha kiyala deyak naha

    :yes::yes::yes: