Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    87524932_182202689863251_4978348720811671552_o.jpg

    බලපු එකෙක් කියපල්ලකො මොනාද උනෙ කියලා
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    උබ හිතන්නෙ පීඑච්ඩී කරන එක මහ ලොකු ඩෙයක් කියලද ,කාලය තියෙනව නම් ප්‍රශ්නයක් නෑ බන්,මුට ඉතින් වෙන ජොබ් කරන්න ඕනෙ නෑනෙ අපිට වගේ,
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    උබ හිතන්නෙ පීඑච්ඩී කරන එක මහ ලොකු ඩෙයක් කියලද ,කාලය තියෙනව නම් ප්‍රශ්නයක් නෑ බන්,මුට ඉතින් වෙන ජොබ් කරන්න ඕනෙ නෑනෙ අපිට වගේ,

    hoda phd ekak lesi naa bn
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    hoda phd ekak lesi naa bn

    මම ලේසි කිව්වෙ නෑ බන්,මූ නාමල් වගේ හොරාට එක්ස්සෑම් කරල නෙමෙයිනෙ,බීස්සී/එම් එස් සී එකක් එක්ක ආපු එකෙක්නෙ,උනන්දුවයි කාලයයි තියෙනව නම් ප්‍රශ්නයක් නෑ,අයින්ස්ටයින් වගේ වෙන්න ඕනෙ නෑ කියල කිව්වෙ පීඑච්ඩී ගන්න