බලපු එකෙක් කියපල්ලකො මොනාද උනෙ කියලා
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,114 113 Wakanda Feb 28, 2020 #1 බලපු එකෙක් කියපල්ලකො මොනාද උනෙ කියලා
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,306 113 Feb 28, 2020 #2 උබ හිතන්නෙ පීඑච්ඩී කරන එක මහ ලොකු ඩෙයක් කියලද ,කාලය තියෙනව නම් ප්රශ්නයක් නෑ බන්,මුට ඉතින් වෙන ජොබ් කරන්න ඕනෙ නෑනෙ අපිට වගේ,
උබ හිතන්නෙ පීඑච්ඩී කරන එක මහ ලොකු ඩෙයක් කියලද ,කාලය තියෙනව නම් ප්රශ්නයක් නෑ බන්,මුට ඉතින් වෙන ජොබ් කරන්න ඕනෙ නෑනෙ අපිට වගේ,
MrFrog Well-known member Jun 25, 2018 2,403 2,987 113 මාතර Feb 28, 2020 #3 පේන්නේ නෑ, තව ටිකක් ලොකුවට දාපන්.
P o o L Member Jun 28, 2018 6,310 500 0 23 in different countries around the world! ... Feb 28, 2020 #4 උත්සාහය කැපවීම තියනවා නං ඕනම දෙයක් කරන්න පුලුවං. even ලමයෙක් උනත්. මේ මහත්තයා එහෙම කෙනෙක්
Heisenberg Well-known member Jan 23, 2014 2,080 727 113 Albuquerque, New Mexico. Feb 28, 2020 #7 sakuntha1996 said: උබ හිතන්නෙ පීඑච්ඩී කරන එක මහ ලොකු ඩෙයක් කියලද ,කාලය තියෙනව නම් ප්රශ්නයක් නෑ බන්,මුට ඉතින් වෙන ජොබ් කරන්න ඕනෙ නෑනෙ අපිට වගේ, Click to expand... hoda phd ekak lesi naa bn
sakuntha1996 said: උබ හිතන්නෙ පීඑච්ඩී කරන එක මහ ලොකු ඩෙයක් කියලද ,කාලය තියෙනව නම් ප්රශ්නයක් නෑ බන්,මුට ඉතින් වෙන ජොබ් කරන්න ඕනෙ නෑනෙ අපිට වගේ, Click to expand... hoda phd ekak lesi naa bn
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,306 113 Feb 28, 2020 #8 Heisenberg said: hoda phd ekak lesi naa bn Click to expand... මම ලේසි කිව්වෙ නෑ බන්,මූ නාමල් වගේ හොරාට එක්ස්සෑම් කරල නෙමෙයිනෙ,බීස්සී/එම් එස් සී එකක් එක්ක ආපු එකෙක්නෙ,උනන්දුවයි කාලයයි තියෙනව නම් ප්රශ්නයක් නෑ,අයින්ස්ටයින් වගේ වෙන්න ඕනෙ නෑ කියල කිව්වෙ පීඑච්ඩී ගන්න
Heisenberg said: hoda phd ekak lesi naa bn Click to expand... මම ලේසි කිව්වෙ නෑ බන්,මූ නාමල් වගේ හොරාට එක්ස්සෑම් කරල නෙමෙයිනෙ,බීස්සී/එම් එස් සී එකක් එක්ක ආපු එකෙක්නෙ,උනන්දුවයි කාලයයි තියෙනව නම් ප්රශ්නයක් නෑ,අයින්ස්ටයින් වගේ වෙන්න ඕනෙ නෑ කියල කිව්වෙ පීඑච්ඩී ගන්න